ane help ekak plz

beans88

Member
Feb 11, 2017
75
5
0
yaluwane mama vga ekak gatta eka wada karnne na ebay eken gatte seller karayata 100% postive tibba meka u maru karyida man meka yawann onida tracking tiynewa meke e nisa uta leave feed back nemyi tiyene return kiyala mokkda bn karnna oni plz help me return karnwanam ship karnne kohmada bn :(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    බෝට්ටුවක් හදලා ඇඩ්ඩස් එක ලියලා කොලඹ වරායෙන් මුහුදට දාපන්

    මතක ඇතුව ගෙදර ඇඩ්ඩස් එකත් ලියපන් බෝට්ටුව ආයෙ එන්නත් එපැයි
    :rofl:
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Post Office එකට යන්න.. එතනින් විස්තර දෙයි.. Shipping වලට 2500 ක් විතර යයි..