ebay return

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Ebay eken gatta vga eka wada na mn video ekak ghala uta yawwa
    u kiwa return karnna kiyala addres ekak dunna

    u kiwwa tracking dala ewna tracking ok nam us 30 denam kiyala ithuru 30 item eka hanbunama kiwwa

    kohmada mn meka return karnne kohetda yanne onama post office ekakin yawanna puluwanda kiyak vithra yayida china walta post karnna ? plz help me return karapu yaluwo help ekak denna mama inne kotikawatte e kiyane wallampitya hariye
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    post office ගිහින් EMS කරපන් 3000 ක් වත් යාවි normal නම් 1000 යාවි but no tracking
     
    • Like
    Reactions: King_cobra

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    shipping fee එක ගෙවන්න කියහං ඌට :)
    එහෙම කියන්න බැහැ නෙ,
    ගොඩක් වෙලාවට ලිස්ටින් එකේ තියෙවා නෙ රිටර්න් ගෙවන්න ඕන අපි කියලා
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    එහෙම කියන්න බැහැ නෙ,
    ගොඩක් වෙලාවට ලිස්ටින් එකේ තියෙවා නෙ රිටර්න් ගෙවන්න ඕන අපි කියලා

    mmm eka thamyi mcn uta kiyanna barida meka wada karnne nathi nisa wena ekak ewanna kiyala nattan refund mama refund nam illuwa ethkota thamyi kiwe return karnna kiyala elakiri eke yaluwek kiwa wena ekak illanna kiylaa mama msg eka yawwa dan
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    එහෙම කියන්න බැහැ නෙ,
    ගොඩක් වෙලාවට ලිස්ටින් එකේ තියෙවා නෙ රිටර්න් ගෙවන්න ඕන අපි කියලා
    කැඩිච්ච එකක් ආවම අතින් කයිට් කන්න ඕනේ නෑනේ :baffled::baffled:
    වැරැද්ද උගේ මිසක් මුගේ නෙවෙයි නේ
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Uba ebay 1ta complain karanawa kiyala ugen refund 1ka ganin. Return karana 1ka wadayak ne bn.

    Eheme nethan uba ebay 1ta complain 1ka dapan. complain 1ka period 1ka expire wennda kalin daanda one nethan daanda beri wenawa.