ane mata loku udawwak one

princess c

Member
Aug 9, 2014
1
0
0
mage lap eken ain karapu photo (shift+dlt) recovery software ekakin apahu ganna puluwan. mata ewa permanent delete karaganna one. eka karanna puluwan widiyak mata kiyanna puluwanda plzzzzzzz:eek:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://eraser.heidi.ie/
    මේකෙන් පුළුවන්..
    මුලින්ම Photo ටික Recover කරගෙන ඉන්න.. ඊට පස්සෙ ඔය මං දීපු සොෆ්ට්වෙයාර් එකෙන් ඩිලීට් කරල දානන්..