හෙහෙ උත්තරේ නං ගෙදරට නොකිය බන්දපන්. මොකද ගෙදර එවුං හේතුව කියනකන් අහන්ඩ යන්ඩ එපා උබට එතකොට නොබදින්න වෙයි ඕක. එක නිසා ගෙදරට නොකිය බැඳලා ඊට පස්සේ එක්කගෙන වරෙන් ගෙදරට.
ඊට පස්සේ ගෙදෙට්ට කියපං මම බැන්ද. ඔයාල මගේ සතුට වෙනුවෙන් සතුටු වෙන්න බැරි නම් මම යන්නං කියල.
මම ඔයාලගෙන් සාධාරණ හේතුවක් ඇහුව නමුත් හේතුවක් කිව්වේ නැහැ. ඉතින් ඔයාල හැමදාම මාව බලාගන්නේ නැහැ. ඔයාල නැති වෙන කාලයක් එනවා. අන්න එදාට මෙයා තමයි මාව බලාගන්නෙ. මට මේ තීරණය ගන්න උනා ඔයාල අකමැත්තෙන් උනත් මට කරන්න දෙයක් නැහැ. මාව පොඩි ළමයෙක් ගානට දාල සලකන්න එපා. එහෙම සැලකුව කියල පලක් වෙන්නේ නැහැ මොකද මම එහෙම නැති නිසා කියල කියපං.
චැප්ටර් ක්ලෝස්