ANE MEKA SINHALEN TYPE KARALA DENNA....

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy


    APE PATHTHE PODI DRAMA EKAK THIYENAWA...EKA PODI PRACHRAYAK DENNA ONE....PODI KOLAYAK THIYENAWA...EKA PEN EKAKIN LIYALA THIYENNE...EKA PRINT KARALA PRACHRAYA KRANANN ONE...

    ITHIN MAMA ME PAPER EKA SCAN KARALA DALA THIYENNE...EKA SINHLAEN TYPE KARALA DENNA ......

    OFFICE WORD EKE TYPE KAROTH HODAI

    MAMA MEKA IYETH DAMMA...SAMAHARA SAHODARAYO MATA HELP KARA....ETH
    FONT EKA DUNNE NA.....

    ANE KARUNA KARALA SINHALEN TYPE KARALA E FONT EKA DENNA.....
    DENNA BARI NAM NAMA KIYANNA...PLZZZ


    MENNA LINK EKA - DRAMA
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    http://www.locallanguages.lk/. Othanin Sinhala Unicode download karala install
    karanna

    mama type kare methanin http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    menna photo ekakuth demma denata oyata unicode nethi hinda

    natya1.jpg





    නාට්‍ය සංදර්ශනයක්

    ලැබුවා වූ නව වසර ප්‍රබෝධමත් වසරක් බවට පත්කර ගැනීමේ අරමුනින් යාලේ ගොඩල ??? විහාරස්ථ දායක සභාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන නාට්‍ය සංදර්ශනයක් හා කලාව පිළිබඳ සංවාදයක් 2011-01-09 වැනි ඉරු දින විහාරස්ථ ධර්ම ශාලාවේදී නොමිලේ පැවැත්වේ.

    කලාව පිළිබඳ සංවාදය :- 09 වෙනිදා ඉරු දින පෙ.ව්. 10 සිට 12 දක්වා තරුණ නවරැල්ල සංවිධානයේ ජාතික සංවිධායක ආචාර්යය රුවන් මලික් පීරිස් මැතිතුමාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර කෙටි නාට්‍ය දැක්ම එදින සවස 7 සිට රාත්‍රී 11 දක්වා තරුණ නව රැල්ල සංවිධානයේ නාට්‍ය කණ්ඩායම විසින් රඟ දක්වනු ලැබේ.

    විරිදු ගායනයක් සහිත නාට්‍ය සංදර්ශනය නැරඹීම සඳහා කලාවට හිතැති සෞන්දර්යය අගයන ඔබ සැමට ආරාධනා.
     
    Last edited:
    • Like
    Reactions: HASITHA DIMANTHA