මන් torrents seed කරන්නේ u torrent එකෙන්. අනේ එකෙන් අප්ලොඩ් වෙන්නෙ නැනේ.. මොකෝ කරන්නෙ???
එකේන් හරියට අප්ලෝඩ් වෙනවද අනේ...එපා වෙනවනේ...
එකේන් හරියට අප්ලෝඩ් වෙනවද අනේ...එපා වෙනවනේ...


Port ekak forward karapan hariyata. 40000 - 60000 athara port hodai. Peers la wadi torrent ganin.

iptorrent da

iptorrent eke mageth up wenne naha ban.utorrent eke seed wenne naha.![]()

DJ චි කේ යි යා;13982279 said:eka thama. ane mekata kramayak nekda??? seed box nathuwa wena kramayak kiyannakooooooooo![]()


DJ චි කේ යි යා;13981905 said:kohomada eka karanneh??![]()