angelo mathews තව කතා කරන්න බොහෝ දේ තිබේවි.......

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බවුන්ඩ්‍රි ලයින් එකට උඩින් පැනලා අල්ලන කැචි එක තමයි සිරාම ....:cool:..
    හැබැයි ඌ සමහර ලේසි කැච් මිස් කරන කොට මල පනිනවා
    :P ...

    thanks for the post chandana ayya ...elakiri ...
    11.gif
    ..
     
    Last edited:

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    rep

    සම්පූර්න ඇත්ත මචන්.match එකක ඕනම වෙලාවක 6ක් ගහන්න පුලුවන් එකම එකා mathews තමා.He is one of the powerfull cricketer.other important things is he is always looking to score runs.unmatched player.

    රෙප් මගෙනුත්+++
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    පණ ඇතිව හයේ පාරක් ගහන්න පුළුවන් එකම batsman තමයි Mathews....
    nice post bro rep+
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    :D:D

    :D;)

    එකෙන්ම!

    :D:D

    බම්ප්
    ;)

    maxxa post 1 mchooo
    ++

    :D:D

    elaz machooo

    :D:D

    ela ela
    REP3+

    :D:D

    මැතිව්ස් කියන්නේ ඉතින් හොදම ක්‍රිඩකයයෙක් තමා..:yes::yes:
    බුවා සමහර වෙලාවට නම් අතටම එන catch අත අරිනවා..:oo:

    :yes::yes:

    ANIWA ANGI IS DA BEST

    :yes::yes:

    Ela kiri machan REP ++

    :D:D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඔබට ධෛර්‍යය ශක්තිය වාසනව ලැබේවායි හදවතින්ම සුභ පතමින් අපි ඔබ සමඟින් සිටින්නෙමු.

    :yes::yes::yes::yes::yes:
     

    saradiyela

    Member
    Jan 17, 2012
    6
    0
    0
    mathews anagathayata hodama ayojanayak.e gana katha karanna labuna ekath sathutak.
    eth....mama dakka vidiyatanam suresh perera hodama sin bowlr kenek.eheme kenekwa mona hethuwak nisa hari kapala damma eka waradi.
    dakapu hoda post ekak meka.:yes::yes::yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ela machan...

    mathews anagathayata hodama ayojanayak.e gana katha karanna labuna ekath sathutak.
    eth....mama dakka vidiyatanam suresh perera hodama sin bowlr kenek.eheme kenekwa mona hethuwak nisa hari kapala damma eka waradi.
    dakapu hoda post ekak meka.:yes::yes::yes::yes::yes:


    Mathews is the Best


    yup. he is the best all rounder in sri lanka

    aniwa machan methews injured una welawalata ape team1ta replace karanna kenek wath ne thawama hariyata... methews ewith match goda daanna kiyapu crickerter kenek...
    rep+++


    :D:D:D:D:D:D:D