කැප්ටන් වෙනස් වුනාට ටීම් එකේ ඔළු මාරු වුනාට රටේ නම වෙනස් වෙන්නෙ නැහැ. :yes: :yes:
counter dr Member Dec 23, 2011 1,993 142 0 Jan 21, 2014 #21 කැප්ටන් වෙනස් වුනාට ටීම් එකේ ඔළු මාරු වුනාට රටේ නම වෙනස් වෙන්නෙ නැහැ.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Jan 21, 2014 #22 07sanjeewakaru said: යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ.. මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට.. ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. 2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල... අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්... ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්... අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්.. ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ... පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ... මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න.. ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා..... ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්.. repost by me... Click to expand... Reactions: 07sanjeewakaru
07sanjeewakaru said: යකෝ මං මැච් එක හවස අතරින්පතර බැලුවෙ..මම 92කේ ඉදල cricket බලල තියනව..ඒත් මෙච්චර ලැජ්ජාවක් ලංකාව අත්විඳල නෑ..ඒක ජරාම ජරාවක්..ගූ ගාගැනීමක්..ටෙස්ට් ක්රිකට් වල මොන දේ උනත් defensive fields හදන්ට බෑ...ඒත් ලංකාවෙ එවුං මුල ඉඳලම..විශේෂයෙන්ම final session එකේ ලකුණු 200ක් ගහන්ට තියෙන වෙලාවෙ ඉඳලම,බයවෙල ඔක්කොම boundaryයෙ දාල අනේ ගහපංකො මචෝ..ගහපංකො මචෝ අපිට දැං ඇති..කිව්ව වගේ හිටියේ.. මේ විදිහට Australian test team එක captain කරානං එදාම captainට ක්‍රිකට් වලින් සමුගන්ට කියනව...උන් තාම බනිනව Steve Waughට 2001 kolkata,Eadens Gardensවල අර VVS Laxman,281 ගහද්දි..අන්තිමේට හතර දෙනෙක් boundaryයෙ දාල field set කරාට.. ලංකා ටීම් එක,manegemantඑක,Board එක,ටෙස්ට් ක්‍රිකට් කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක්වත් දන්නෙ නෑ..සංග,මහේල පවා...හැබැයි එකක් තියනව උන් මැතිව්ස්ගෙ captaincyට වැඩිය අත දැම්මෙ නෑ...ඒක එක අතකින් හොඳයි සාමාන්ය වෙලාවකදි නං..ඒත් මේවගේ පිස්සු කෙළිද්දිත් වැඩිය අත දාන්නැතුව කරබාගෙන හිටියෙ එක්කො උනුත් ගස් මෝඩයෝ..නැත්තං වලේ වැටියන් මැට්ටෝ,පඩයෝ කියල කරබාගෙන හිටිය...උන් අදවත් ඉගෙන ගත්තද දන්නෑ ටෙස්ට්වල T20,ODIවල වගේ ලකුණු නවත්තල මැච් Draw කරන්ටවත් බෑ කියල...ටෙස්ට් කියන්නෙ Wicket ගන්ටම tryකරන සම්පූර්ණයෙන්ම Attacking game එකක්...ඒකෙ ලකුණු නවත්තන්ට විතරක් tryකරන,හිගන bowlersලටයි,captainලටයි ඉඩක් නෑ.. 2010යෙ Sydney New year test එකේ Australiyaවෙ wicket 8ක් ගිහින් 52ක් විතරක් lead කරල පැරදෙන්ට කට උඩ ඉන්න වෙලේ..Mohammad Yousuf 8 දෙනෙක් boundary එකේ දැම්ම..crowd එක හූ..කිව්ව..හසී තනියම ගහල 175ක් lead කරල පකිස්තානෙ පැරද්දුව...එදා Mohammad Yousufට ඕස්ට්‍රේලියාව කිව්වෙ මැච් එක පාවාදුන්න කියල... අනේ මන්ද..මේක World cup final කෝටියක් පැරදුනාට වඩා භයාකයි...ඇත්තටම...World cup final පරදිනව කියන එක ලැජ්ජාවක් නෙවෙයි..ලෙඩක්... ලංකාව පජා උනා ජරාම විදිහට..අන්තිමේට මැතිව්ස්,ලක්මාල් හොඳට අහගත්ත..අර Kettleborough umpireගෙන්..චා උනා උපරිමයෙන්... අපේ එවුං එක අඩියක් තියල කරල අඩි 20ක් විතර පස්සට ආව..මැතිව්ස්ගෙ කොඳු කැඩුන...මේක උට පාඩමක් නෙවෙයි...තමාගේ බුද්ධි මට්ටම පිළිබඳව ඇතිවන විචිකිච්ඡාවක්.. ඌ එළම හරකෙක් කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ... පකිස්තානෙ 301 chase කරා නෙවෙයි..අපේ එවුං අනේ පක්කෝ chase කරපං පුතේ..ගහපං අයියො කියල කිව්ව....උං නිකම්ම ගැහුව..අන්තිමේට ලකුණු 5ක් ගහන්ට තියෙද්දිත් ඔක්කොම boundaryයෙ... මේ මන් දැක්ක එකම test එක අන්තිම session එක විතරක් දිනල ටෙස්ට් එකක් දින්න.. ටෙස්ට් වල relax කරන්ට,defensive වෙන්ට බෑ කියල ලෝකෙටම පෙන්නන්ට අපිට අද හැකි උනා..... ඒක මේ සූටි ලංකාවෙන් ලෝකෙට තෑග්ගක්.. repost by me... Click to expand...
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jan 21, 2014 #23 tenis ball eken cricket gahaddi nam oya widiyata thamai fielding hadanne okkoma boundary line eke.. parada unath kamak na kicha nowi reputation eka iwarai... boruwata welawa kanna giya, boru injury damma ekak wath hari giye naa. anith eka ball karanna yana ekaa aith ball eka aragena giye sakman bahwanawa karanawa wage.. arun ithin hoda commentry ekak dunna ekata...
tenis ball eken cricket gahaddi nam oya widiyata thamai fielding hadanne okkoma boundary line eke.. parada unath kamak na kicha nowi reputation eka iwarai... boruwata welawa kanna giya, boru injury damma ekak wath hari giye naa. anith eka ball karanna yana ekaa aith ball eka aragena giye sakman bahwanawa karanawa wage.. arun ithin hoda commentry ekak dunna ekata...
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Jan 21, 2014 #24 Wadak naha kathakarala bro
rudayas Well-known member Apr 18, 2007 4,932 398 83 Rest in Peace Jan 21, 2014 #25 keep calm, need more time to be a good captain.