මූ ගැන fb තිබ්බ පොස්ට් එකයි comment එකකුයි.
View attachment 215360
ඉන්දියාවේ උන් ඩොට් බෝල් අඩුවෙන් ගහලා පුලුවන් තරම් එකේ දෙකේ කෑලි වලින්ම 280-300 ගහද්දි අපේ උන්ට හැමදාම 240න් 250න් එහාට ගහන්න බැරි හේතුව ඔන්න ඕක..ඕකේ ප්‍රදාන පුරුකක් මැතිව්ස්.ඔය මැතිව්ස් ව ලිමිටඩ් ඉල්ලන අය 2015න් පස්සේ ඇන්ජිලෝ එක ඉනිම් ටික ලයිව් බැලුවා නම් ආයේ ඉල්ලන්නේ නෑ..මොකද ටාගට් එක කීය උනත් බෝල් 60ක් විතර ෆේස් කරලා 30ක් 35ක් ගහගන්නවා තව ඔය වගේ රනවුට්සීන් නම් ඕන තරම් කරා..ඊට පස්සේ එහා පැත්තේ එකා ප්‍රෙශර් වෙනවා ඌ බෝල් 5ක් 6ක් ෆේස් කරපු ගමන් පාරවල්වලට යනවා..අන්තිමට ඇන්ජිම බෝල් 20ට 80ක් විතර ගහන්න තියෙද්දි පාරවල් 4ක් විතර එලියට දාගෙන බෝල 80 ට 85ක් විතර ගහගෙන නොටවුට් ඉදලා ඇවරේජ් එකත් අප් කරන් sr එකත් මැනේජ් කරන් ඉන්නවා