ANGLE GRINDER එකක් ගන්න ඔනි එකක් ගන්න ඔනි, හොද් එකක් ගන්න කොහෙඩ තියෙන්නේ.කොල්ලුපිටිය කිට්ටුව හරි පිටකොටුවෙන් හරි.කරගන්න තියෙන්නේ පොඩි වෑඩක්, කාමරේක හයි කරලා තියන flow tiles ටිකක් ගලව ගන්න.