ANGLE GRINDER එකක් ගන්න ඔනි

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ANGLE GRINDER එකක් ගන්න ඔනි

    එකක් ගන්න ඔනි, හොද් එකක් ගන්න කොහෙඩ තියෙන්නේ.කොල්ලුපිටිය කිට්ටුව හරි පිටකොටුවෙන් හරි.කරගන්න තියෙන්නේ පොඩි වෑඩක්, කාමරේක හයි කරලා තියන flow tiles ටිකක් ගලව ගන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සංගරාජ මාවතේ පලයන් අඩුවට මාස 6ක වොරන්ට් තියන තමක් තියන චයිනීස් එකක් 3000 -4000ක් අතර ගන්න පුළුවන් වොට් 650 (ඇට්ලස්/හියුගෝ/ඉන්ටෙක් වගේ ඒවා)