අහුවෙන්න_එපා...! 
අද ඇවිත් තිබුන මෙහෙම SMS එකක්...

Number: +94766438705
UR SIM-N0 HAS W0N $120,000,USD FROM SAMSUNG UK
SEND UR NAME
AGE
SEX
ADDS
MOBILE-NO
REPLY TO [email protected]

මෙන්න...

[email protected] Fake Email

Number එක ලංකාවේ විදියට ගන්න පුළුවන් සයිට් එකකින් ගන්න ඇති...



