මචන්ලා පැහැදිලිව පිළිවෙලට Angular ඉගෙන ගන්න හොද යු ටියුබ් හරි උඩෙමි හරි කොස් එකක් කියාගෙන යන්නකෝ.
demotivate වෙන වචන කියන්න එපා මචන් කොයිම වෙලාවකවත්, එක එකා එක එක විදිහට අල්ලගන්නෙ, සමහරවිට මූ මේ අහන්නෙ පටන් ගන්න හොඳම විදිහ, එතකොට අපි දන්න දෙයක් කියන එක තමා හොඳම. එතකොට ඌ සමහරවිට තව අවුරුද්දකින් උබට මට වඩා Angular වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.machan oya tika hari obata thaniyen hoya ganna beri nam khomada anith tike karanne
(ඇත්ත තමා මූ මේ කියන්නෙ , මට ඒකවත් බැරුව කොහොමද Angular කරන්නෙ කියලා මුට හිතුනොත්, ඒක හොඳ දෙයක් නෙමේ)You removed the comment machan. put something good in there. so it will backfire you......................
ane ne meke karapu aya innawane so recommanded mokak hari cos ekak hoya ganna baluwe......................
Pin sidda wewademotivate වෙන වචන කියන්න එපා මචන් කොයිම වෙලාවකවත්, එක එකා එක එක විදිහට අල්ලගන්නෙ, සමහරවිට මූ මේ අහන්නෙ පටන් ගන්න හොඳම විදිහ, එතකොට අපි දන්න දෙයක් කියන එක තමා හොඳම. එතකොට ඌ සමහරවිට තව අවුරුද්දකින් උබට මට වඩා Angular වැඩ්ඩෙක් වෙන්න පුලුවන්.(ඇත්ත තමා මූ මේ කියන්නෙ , මට ඒකවත් බැරුව කොහොමද Angular කරන්නෙ කියලා මුට හිතුනොත්, ඒක හොඳ දෙයක් නෙමේ)
@Honey Bunch මේ ටික බලපන්, හොඳ උත්තර දීලා තියේ.. ජය වේවා!!!
Angular වැඩ්ඩො
Angular Beginners Guide Help
Angular මේක හොදට අල්ල ගන්නේ කොහොමද
https://www.udemy.com/course/the-complete-guide-to-angular-2/
මෙන්න, දැන් ගන්නව නන් ඩොලර් 12යි
මන් මේ කෝස් එක කරල නෑ, හැබැයි මේ ඉන්ස්ට්‍රක්ටර් සුපිරි, ඒ නිසා කෝස් එක හොදය් වෙන්නම ඕන, රේටිනුත් මරු
4.6 / 5.0 ( 152K ratings, 512K paid enrolments)