Animal Sex කරපු ආශූ මාරසීංහ.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපෝ මේ පිස්සු හුත්ති කියන ඒවා විස්වාස කරන්න පුළුවන්ද? අනික මනුස්සයෙක්ගෙ පෞද්ගලික මානසික ලෙඩක්/ගැටළුවක් මාද්‍ය සාකච්චාවකදි කියනවද. මම නම් අනුමත කරන්නෙ නෑ. 🧐
    රටේ වෙන ප්‍රශ්ණෙ නැතුව ද? ළමයින්ට කන්න නැතුව හාමතේ, නොමැරි ජීවත් වෙනවා. මේ අම්මණ්ඩිත් මිනිස්සුන්ට ප්‍රශ්ණ අමතක කරන්න බොරුවට රාජපස්සලටයි, රනිල් හාමුටයි බැන බැන උන්ගෙම මිෂන් එකකට වැඩ කරනවා වගේ මට නම් පේන්නෙ. රනිල් හාමුත් අරගලේ දවස්වල රාජපස්සලට බැන බැන ඉදලා ජනාධිපතිකම ලැබුණට පස්සෙ හැසිරෙන විදිහ දිහා බැලුවම ඔහොම නොවෙන්න විදියකුත් නෑ. 😒
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සාසනේට කෙලගෙන කෙලගෙන යනකොටයි ඕනවට වඩා ස්ක්‍රිප්ට් පැනල ගොබ්බ චැනෙල්වලින් අයිස් අයිස් ගානකොට ලගදිම මොකක් හරි කොරගෙන සායම යනබව හිතුනා:rofl::rofl:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මොකක්ද බන් මේකේ අවුල ඌට ඕනේ දෙයක් කරන්න පුලුවන් නෙහ්...උගෙ private life එක අදාල නෑ නෙහ්
    අවුල විකුර්ති මානසිකත්වයක් තියෙන එකෙක් රජයේ සල්ලි ගෙව ගෙව උපදේශක විදිහට තියාගෙන ඉන්න එක.අනික බල්ල කැමැත්තෙන් නෙවේ නම් කරේ සත්ව හිංසනය.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රගර් කණ්ඩායමේ නාමලයත් හිටිය නේද? :-D
    දැන් ඉතින් මහින්ද මාතිය කොහොමද වසන්නෙ බල්ලෙක්වත් පූසෙක්ටවත් ඉන්න නොදෙන එව්වො එක්ක>??? මොන අවනින්ගිරාවක්ද මේ..කොහොමද දැන් අපි අලින්ට මුක්කු ගහන්නයි යන්නෙ කියල ආඩම්බරෙන් කියන්නෙ:lol::lol::lol:
     
    • Haha
    Reactions: topkollek

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බයියෝ ඒක තමා රනිලාවයි උගේ පොන්ස්ලා සෙට් එකයි බලේට ගෙනාවේ..:lol::lol:
     
    • Haha
    Reactions: Alexb and topkollek

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    පව් මචන් මිනිහට මානසික ලෙඩක් තියෙන්නේ. අරූ suicide කරගත්තොත් මේ පරට්ට වේසි වග උත්තර කාරයෙක්. පොඩ්ඩක් තේරුම් ගනින් මොන දේ වුණත් ඔහොම reveal කරන එක හරි නෑ. 🙂
    මානාසික ලෙඩ්ඩු මොකටද බන් ජනාදිපති උපදේශකල වෙන්න යන්නේ, ප්‍රයිවට් එකේ බල්ලෙකුට පුපේ ඇරන් ඉන්නනෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: chinthi123

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එතකොට අපි කුකුල්ලු,හාල්මැස්සො කන්නේ උන්ගෙන් අහලාද

    වැස්සිගේ තනේ මිරිකලා කිරි ගන්නේ ඒකිගෙන් අහලාද
    ආශු මාරයා ඩිටෙක්ටඩ් :P
     
    • Haha
    Reactions: Alexb

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපෝ මු අපේ නම්බුව කෑවා.. සිංහයෙක් ගහල ඉපදිච්ච සිංහ පැටව් බල්ලෝ ගහනවද දැන්??
    සිරා කතාව බං! විජයගේ ආච්චි සිංහයෙක් එක්ක බුදියගෙන ඉඳල බිහිවෙච්ච එවුන්ගේ කතාව තමයි කතාව! ඒ මදිවට විජයගේ අම්මයි තාත්තයි දෙන්න එකකුසේ උපන් නංගියි අයියයි නේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සිරා කතාව බං! විජයගේ ආච්චි සිංහයෙක් එක්ක බුදියගෙන ඉඳල බිහිවෙච්ච එවුන්ගේ කතාව තමයි කතාව! ඒ මදිවට විජයගේ අම්මයි තාත්තයි දෙන්න එකකුසේ උපන් නංගියි අයියයි නේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දිරවන්නේ නැති බිබික්කන් නොකා හිටපන්. 🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිරා කතාව බං! විජයගේ ආච්චි සිංහයෙක් එක්ක බුදියගෙන ඉඳල බිහිවෙච්ච එවුන්ගේ කතාව තමයි කතාව! ඒ මදිවට විජයගේ අම්මයි තාත්තයි දෙන්න එකකුසේ උපන් නංගියි අයියයි නේද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මුට බේරෙන්න පුළුවන් කිසි ගේමක් නැතුව ඕක අපේ උන්ට කියල.
     
    • Haha
    Reactions: Champ HB