රටේ වෙන ප්රශ්ණෙ නැතුව ද? ළමයින්ට කන්න නැතුව හාමතේ, නොමැරි ජීවත් වෙනවා. මේ අම්මණ්ඩිත් මිනිස්සුන්ට ප්රශ්ණ අමතක කරන්න බොරුවට රාජපස්සලටයි, රනිල් හාමුටයි බැන බැන උන්ගෙම මිෂන් එකකට වැඩ කරනවා වගේ මට නම් පේන්නෙ. රනිල් හාමුත් අරගලේ දවස්වල රාජපස්සලට බැන බැන ඉදලා ජනාධිපතිකම ලැබුණට පස්සෙ හැසිරෙන විදිහ දිහා බැලුවම ඔහොම නොවෙන්න විදියකුත් නෑ.අපෝ මේ පිස්සු හුත්ති කියන ඒවා විස්වාස කරන්න පුළුවන්ද? අනික මනුස්සයෙක්ගෙ පෞද්ගලික මානසික ලෙඩක්/ගැටළුවක් මාද්ය සාකච්චාවකදි කියනවද. මම නම් අනුමත කරන්නෙ නෑ.![]()


