මම youtube channel එකකට මේ දවස්වල videos හදනවා මචං. ඒකෙන් income එකක් එන්න සෑහෙන කාලයක් යන නිසා ඒ අතර ළඟ ගේමක් ගහන්න ක්‍රමයක් හොයන්නේ.උඹට යුනික් කැරැක්ටර්ස් පුලුවන් නං යූටියුබ් චැනල් එකක් පටන්ගනිං ලංකාවෙ රජකතා අනන් මනන් තියන. ෆිල්ම් වගේ නෙමේ. නිකං විස්තර කියන. එහෙම නැත්තං පිටරට ඔ්ඩියන්ස් ටාගට් කරලා බලපං
මෙහෙමයි. සෑහෙන කාලයක් යන්නෙ නෑ. උඹ ලංකාවට සංවේදී ටයිප්, රජවරු අනන් මනන්. සිද්ද වෙච්චි ආක්‍රමණ වගේ යක්ඛ පුත්තු ඇවිස්සෙන ඒව හැදුවොත් ටක්ගාල සබ්ස්ක්‍රයිබර්ස්ලා හැදෙනවා. දඩ මාකට් එකක් තියනවා පොඩි උන්ට බලන්න ොහොඳ වීඩියෝ වලට. ෆේස්බුක් පේජස් දෙක තුනක් බලලා උන්ට ගානක් දීල වීඩියෝස් දම්මගනිං ෆේස්බුක් එකේ. ෆේස්බුක් පේජ් එකකුත් පටන්ගනිං. ඊට පස්සෙ උඹට ඔ්ඩර්ස් එන්න පුලුවන්. ඊට අමතරව බර්ත්ඩේ වලට වගේ කට්ටියට වෙච්චි සිද්ධි වලට අදාලව කස්ටම් ඇනිමේෂන් හදන්න පුලුවන් නං වෙඩින් වල ප්‍රීෂුට් වලට පෙන්නන්න, බර්ත්ඩේ ගිෆ්ට් විදිහට.. ඔ්‍ය වගේ නීෂ් එකක් හදාගන්නත් පුලුවන්. Stable Diffussion install කරගනිං ලෝකල් මැෂින් එකේ. ඒවයෙන් කස්ටම් කැරැක්ටර්ස් ජෙනරේට් කරගන්න පුලුවන්මම youtube channel එකකට මේ දවස්වල videos හදනවා මචං. ඒකෙන් income එකක් එන්න සෑහෙන කාලයක් යන නිසා ඒ අතර ළඟ ගේමක් ගහන්න ක්‍රමයක් හොයන්නේ.
Thanks bro ...මෙහෙමයි. සෑහෙන කාලයක් යන්නෙ නෑ. උඹ ලංකාවට සංවේදී ටයිප්, රජවරු අනන් මනන්. සිද්ද වෙච්චි ආක්‍රමණ වගේ යක්ඛ පුත්තු ඇවිස්සෙන ඒව හැදුවොත් ටක්ගාල සබ්ස්ක්‍රයිබර්ස්ලා හැදෙනවා. දඩ මාකට් එකක් තියනවා පොඩි උන්ට බලන්න ොහොඳ වීඩියෝ වලට. ෆේස්බුක් පේජස් දෙක තුනක් බලලා උන්ට ගානක් දීල වීඩියෝස් දම්මගනිං ෆේස්බුක් එකේ. ෆේස්බුක් පේජ් එකකුත් පටන්ගනිං. ඊට පස්සෙ උඹට ඔ්ඩර්ස් එන්න පුලුවන්. ඊට අමතරව බර්ත්ඩේ වලට වගේ කට්ටියට වෙච්චි සිද්ධි වලට අදාලව කස්ටම් ඇනිමේෂන් හදන්න පුලුවන් නං වෙඩින් වල ප්‍රීෂුට් වලට පෙන්නන්න, බර්ත්ඩේ ගිෆ්ට් විදිහට.. ඔ්‍ය වගේ නීෂ් එකක් හදාගන්නත් පුලුවන්. Stable Diffussion install කරගනිං ලෝකල් මැෂින් එකේ. ඒවයෙන් කස්ටම් කැරැක්ටර්ස් ජෙනරේට් කරගන්න පුලුවන්