Animation_INTRO_4_presentation

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මචන් මගේ ප්‍රජෙක්ට් presentation එකට හැදින්වීමක් කරන්න 15s-30s
    අතරේ Animation INTRO එකක් හදාගන්න ඕනේ

    Animation ගැන මම මුකුත් දන්නේ නැහැ , මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට INTRO එකක් හදාගන්න මොකක් හරි ටෙම්ප්ලේට් එකක් තියනවාද ?

    මුකුත් වැඩිය ඕනේ නැහැ ටීම් එකේ නම් ටිකයි මාර්තුකාවයි අනු මාර්තුකා ටිකයි අවසාන ප්‍රතිපලෙ ටෙස්ට් ටික විතරයි පෙන්න ඕනේ බලන කෙනාට නිර්මාණාත්මකව

    මේක ගොඩ දාගන්න ක්‍රමයක් තියනවාද ?

    IT වැඩ්ඩනි TEXT විතරක් දාලා ලේසියෙන් හදාගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ හොද එකක් සජෙස්ට් කරපංකෝ

    උදව් කරන හැමෝටම +4කින් සලකනවා
     
    Last edited:
    • Like
    Reactions: animation

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    After Effects templates thiyenawa neda net eke.
    ubata welawa thiyenawa nam aragena try ekak dipan
    (mama nam AE danne natha) :)
     
    • Like
    Reactions: 556692

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    After Effects templates thiyenawa neda net eke.
    ubata welawa thiyenawa nam aragena try ekak dipan
    (mama nam AE danne natha) :)

    මට තමයි බන් මේක බාරදුන්නේ මොනවාහරි කරලා කරගන්න ඕනේ +4

    THANKZ MACHO +4

    mam kiyana muraliga thathaga company akak namaeda ban ???

    :):) +4
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    IT වැඩ්ඩනි TEXT විතරක් දාලා ලේසියෙන් හදාගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ හොද එකක් සජෙස්ට් කරපංකෝ IT

    :)+4
     
    Last edited:

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    IT වැඩ්ඩනි TEXT විතරක් දාලා ලේසියෙන් හදාගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ හොද එකක් සජෙස්ට් කරපංකෝ

    BUMP
     
    • Like
    Reactions: 556692

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    IT වැඩ්ඩනි TEXT විතරක් දාලා ලේසියෙන් හදාගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් හරි කමක් නැහැ හොද එකක් සජෙස්ට් කරපංකෝ

    BUMP
    :)
    web site thiyenwa online hadaganna puluwan.habai unge logo ekat enawa

    logo අයින් කරන්න විදියක් නැද්ද :frown:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Podi welawak weya karala "After Effects" igana ganna. Youtube tutorials thiyenawa.

    Ehema nethnam "Fiverr" wage site ekakin $5-10k pay karala wede karaganna.

    Netham Elakiri eketh ethi weddo one tharam. :yes:
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    Podi welawak weya karala "After Effects" igana ganna. Youtube tutorials thiyenawa.

    Ehema nethnam "Fiverr" wage site ekakin $5-10k pay karala wede karaganna.

    Netham Elakiri eketh ethi weddo one tharam. :yes:

    වෙලාවත් එක්ක Fiverr එකෙන් හරි කරන්න බලනවා $5-10k වලට මොන වගේ එකක් හදාගන්න වෙයිද