මචන් යාලුවෙක්ගේ I phone 7 plus 128GB එකක් සෙට් උනා I cloud ලොක් එකක්, ඌ ඒක RS 20 000 කට දෙන්නම්ලු
මේක මචන් මන් බැලුවේ අරගෙන Unlock කරගන්න කියලා,
Unlock සීන් එක ගැන මුකුත්ම දන්නේ නැහැ බන්,
කිරියේ i phone unlock කරගත්තු උන් ඇතිනේ, පොඩ්ඩක් විස්තර දන්න උන් කියපන්කො,
මට දැන ගන්න ඕනේ,
* Unlock කරාම දිගටම කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද? update එකක් ආවමත් අවුලක් වෙන්නේ නැද්ද?
මොකද ගොඩක් තැන්වල දැක්කා කියලා තියනවා officially unlock කරන්න බැහැ කියලා
* මොකක් ද අර Clean IMEI ද Lost mode ද සීන් එක බලාගන්නේ කොහොමද?
* unlock කරන්න කීයක් යයිද? පෝන් එක rs.20 000 අරන් unlock කරගත්තම පාඩුයිද?
* Unlock කරන්න පුලුවන්ද කියලා හරියටම confirm කරගන්න විදියක් තියනවද ?තව පොන් එක ගන්න කලින් බලන්න මුකුත් තියනවද?