නුවර අනිවත්තේ ඉඩමක් ඕනේ. තියෙන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න CASH ගෙවලා ගන්නේ
පර්චස් 10 - 20 වගේ ඕනේ
පර්චස් 10 - 20 වගේ ඕනේ
පර්චස් 10 - 20 වගේ ඕනේ
එක දීලා ඇති නේද බන්. දැන් ගොඩ කල් ගිහින් නේ

oyage thread eka dapuwele mekath bumpwela thibba mchn![]()
bump
bump
bump
ගන්න කොට ප්රධාන පාර ලගින්ම ගන්නවම නම් බලාගෙන ගන්න. පාර ලොකු කරනවා කියලා කියනවා.

මචන් උබ තාම නුවරද ඉන්නේ... මන් ඉන්නෙ ගුරුදෙනියෙ .. මෙහෙ නම් ඉඩම් තියෙනවා ..![]()

අෆ්ෆා මචන් කොයි පැත්තෙන් ද පාර ලොකු වෙද්දී කැඩෙන්නේ?![]()
Aniwatta West තමයි ඉස්සෙල්ලම ලොකු කරන්නෙ, අලුත් පාලම දැන් ගොඩක් දුරට ඉවරයිනෙ.
මම ඉන්න හරියෙ Perch එකක් ලක්ෂ 7-8 ක් වගේ, දැන් පාලම නිසා තව වැඩි වෙයි.
Aniwatta මැද හරියෙ නම් Perch එක කොහොමත් ලක්ෂ 10+
perch 20 ක් නම් හොයා ගන්න ගොඩක් අමාරුවෙයි, ඇලි නම් ගන්න එපා ගොඩක් වියදම් කරන්න වෙනවා.
ගෙයක් එක්කම ගන්න එකතමා වාසි.
අනෙක් එක ගන්න කොට පාරෙන් උඩ ගන්න.

මචන් අනිවත්තේ ලක්ෂ 10ට ගන්නවත් නෑ නේ මචන්. අපි බැලුවේ ලක්ෂ 7ට වගේ. 10ක් උනත් අවුලක් නෑ. පර්චස් 20ක් තමා මචන් ඕනේ මුලු ඉඩමේම ගේ හැදුවොත් හිර වෙලා වගේ තියෙයි නේ එකයි මචන්. හම්බුන ඔක්කොම කදු මචන් හම්බුනේ.ඒවා හරි යන්නේ නෑ ගෙවල් හදන්න තරම්.