Aniwatta-ඉඩමක්-ඕනේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර අනිවත්තේ ඉඩමක් ඕනේ. තියෙන කෙනෙක් ඉන්නවා නම් PM කරන්න CASH ගෙවලා ගන්නේ :yes: පර්චස් 10 - 20 වගේ ඕනේ:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oyage thread eka dapuwele mekath bumpwela thibba mchn :sorry:

    මම private msg එකකුත් දැම්මා මචන් බලමු තියෙයිද කියලා.
    1.gif

    තැන්ක්ස් මචන්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,266
    113
    Mars
    ගන්න කොට ප්‍රධාන පාර ලගින්ම ගන්නවම නම් බලාගෙන ගන්න. පාර ලොකු කරනවා කියලා කියනවා.

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් උබ තාම නුවරද ඉන්නේ... මන් ඉන්නෙ ගුරුදෙනියෙ .. මෙහෙ නම් ඉඩම් තියෙනවා .. :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්න කොට ප්‍රධාන පාර ලගින්ම ගන්නවම නම් බලාගෙන ගන්න. පාර ලොකු කරනවා කියලා කියනවා.

    අෆ්ෆා මචන් කොයි පැත්තෙන් ද පාර ලොකු වෙද්දී කැඩෙන්නේ? :shocked:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් උබ තාම නුවරද ඉන්නේ... මන් ඉන්නෙ ගුරුදෙනියෙ .. මෙහෙ නම් ඉඩම් තියෙනවා .. :yes::yes::yes:

    ඔවු මචන්... උබ ගුරුදෙනියේද? :D
    මම මහවැලි ගගෙන් එහා පැත්තේ. :yes:
    ගුරුදෙනියේ අරන් දාපු එකක් තියෙනවා මචන්. නුවර ටවුම ඇතුලෙන් තමා බැලුවේ.
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,266
    113
    Mars
    අෆ්ෆා මචන් කොයි පැත්තෙන් ද පාර ලොකු වෙද්දී කැඩෙන්නේ? :shocked:

    Aniwatta West තමයි ඉස්සෙල්ලම ලොකු කරන්නෙ, අලුත් පාලම දැන් ගොඩක් දුරට ඉවරයිනෙ.
    මම ඉන්න හරියෙ Perch එකක් ලක්ෂ 7-8 ක් වගේ, දැන් පාලම නිසා තව වැඩි වෙයි.

    Aniwatta මැද හරියෙ නම් Perch එක කොහොමත් ලක්ෂ 10+
    perch 20 ක් නම් හොයා ගන්න ගොඩක් අමාරුවෙයි, ඇලි නම් ගන්න එපා ගොඩක් වියදම් කරන්න වෙනවා.
    ගෙයක් එක්කම ගන්න එකතමා වාසි.

    අනෙක් එක ගන්න කොට පාරෙන් උඩ ගන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aniwatta West තමයි ඉස්සෙල්ලම ලොකු කරන්නෙ, අලුත් පාලම දැන් ගොඩක් දුරට ඉවරයිනෙ.
    මම ඉන්න හරියෙ Perch එකක් ලක්ෂ 7-8 ක් වගේ, දැන් පාලම නිසා තව වැඩි වෙයි.

    Aniwatta මැද හරියෙ නම් Perch එක කොහොමත් ලක්ෂ 10+
    perch 20 ක් නම් හොයා ගන්න ගොඩක් අමාරුවෙයි, ඇලි නම් ගන්න එපා ගොඩක් වියදම් කරන්න වෙනවා.
    ගෙයක් එක්කම ගන්න එකතමා වාසි.

    අනෙක් එක ගන්න කොට පාරෙන් උඩ ගන්න.

    මචන් අනිවත්තේ ලක්ෂ 10ට ගන්නවත් නෑ නේ මචන්. අපි බැලුවේ ලක්ෂ 7ට වගේ. 10ක් උනත් අවුලක් නෑ. පර්චස් 20ක් තමා මචන් ඕනේ මුලු ඉඩමේම ගේ හැදුවොත් හිර වෙලා වගේ තියෙයි නේ එකයි මචන්. හම්බුන ඔක්කොම කදු මචන් හම්බුනේ.ඒවා හරි යන්නේ නෑ ගෙවල් හදන්න තරම්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    paalama hinda aniwatte parawaluth loku karanwada bn :sorry:
    dodamwela nan loku karagena enwa dan. habai bus thiyei ethkota. e wunata ane manda :baffled:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    මචන් අනිවත්තේ ලක්ෂ 10ට ගන්නවත් නෑ නේ මචන්. අපි බැලුවේ ලක්ෂ 7ට වගේ. 10ක් උනත් අවුලක් නෑ. පර්චස් 20ක් තමා මචන් ඕනේ මුලු ඉඩමේම ගේ හැදුවොත් හිර වෙලා වගේ තියෙයි නේ එකයි මචන්. හම්බුන ඔක්කොම කදු මචන් හම්බුනේ.ඒවා හරි යන්නේ නෑ ගෙවල් හදන්න තරම්.

    godak ithuru wela thiyenne kadu thamai.flat idan oya wate na hoyanna dan.assakata wenna thibboth thamai.
    asgiriya , mapanwathura oya okkoma town ekata loku durak na