oya case oni buds ekaka tianawa. apple pods, jbl, sony, razer. mata tama awe natte soundcore and JVC vitarai. balamu evalat. wireless buds nam wadakata nathi deyak loku ganak invest karala ganna ekaOya redde righthand side battery case ekak enawa. poddak balala ganin. Right side battery bahinawa patas gaala.
Ado ehem ekak tynwda.. matat una kyhnko.. dannawa nam gan na jarawaOya redde righthand side battery case ekak enawa. poddak balala ganin. Right side battery bahinawa patas gaala.
මන් හිතන්නෙ ඒක අවුලක් නෙමෙයි, මේන් ඉයර් පීස් එක වැඩි වෙලාවක් තියෙන්නම හදල ඇතිOya redde righthand side battery case ekak enawa. poddak balala ganin. Right side battery bahinawa patas gaala.
අඩෝ ඔරිජිනල් එයාර්පොඩ්ස් වලත් ඕක වෙනවද? මම ගත්ත earbuds ඔක්කොගෙම ඔය සිද්දිය වෙන්න ගත්ත මාස 6 යද්දි. හැබැයි වෙන බ්‍රෑන්ඩ් එකක ඔක්කොම. Anker Liberty 4 Pro වගේ එකක් ගත්තත් ඕක වෙයිද? එහෙම උනොත් පට්ට පාඩුනෙ. Earbuds අයින් කරල wired ගත්තත් වයර් එක කැඩෙනව. අනික දැන් මේක පුරුදු වෙලා වයර් යූස් කරන්න බෑ ආයෙ.oya case oni buds ekaka tianawa. apple pods, jbl, sony, razer. mata tama awe natte soundcore and JVC vitarai. balamu evalat. wireless buds nam wadakata nathi deyak loku ganak invest karala ganna eka
50nc value for money and quality aulak na for light daily use
මම Daraz offer එකක් තිබ්බ වෙලාවක ගත්තා 5700 ගාණකට. දැන් නම් 7500 වගේ range එකේ තියෙන්නෙ. Koko දාල ගනින් දැන් 12% තියෙනවා. 6700 විතර වෙන්නෙ.ගන්න තැනක් කියපල්ලකො කුකුලනි......
Ubet unada? 6months walin mata une. Left side eke battery hodatama tiyenwa.Ado ehem ekak tynwda.. matat una kyhnko.. dannawa nam gan na jarawa
Common කේස් බන්. අපි වැඩියෙන් පාවිච්චි කරන්නෙ දකුණු කන නිසාOya redde righthand side battery case ekak enawa. poddak balala ganin. Right side battery bahinawa patas gaala.
එහෙම මගුලක් නෙමේ බන්. චාජ් හිටින්නෙම නැතුව යනව. අන්තිමට ඔන් වෙන්නෙවත් නෑ. ටික කාලයක් යද්දි අනිත් එකටත් බබා හම්බෙනව.Common කේස් බන්. අපි වැඩියෙන් පාවිච්චි කරන්නෙ දකුණු කන නිසා
Common කේස් බන්. අපි වැඩියෙන් පාවිච්චි කරන්නෙ දකුණු කන නිසා
------ Post added on Jul 8, 2025 at 7:48 PM
Daraz eke koko account eka link wenne ne ban. eka nisa ganna widihak ne.මම Daraz offer එකක් තිබ්බ වෙලාවක ගත්තා 5700 ගාණකට. දැන් නම් 7500 වගේ range එකේ තියෙන්නෙ. Koko දාල ගනින් දැන් 12% තියෙනවා. 6700 විතර වෙන්නෙ.
එහෙම මගුලක් නෙමේ බන්. චාජ් හිටින්නෙම නැතුව යනව. අන්තිමට ඔන් වෙන්නෙවත් නෑ. ටික කාලයක් යද්දි අනිත් එකටත් බබා හම්බෙනව.
එහෙනම් බන් battery එක අවුලනේ. මාස 6ක් use කරාම battery බාගෙට deplete වෙලාCommon කේස් බන්. අපි වැඩියෙන් පාවිච්චි කරන්නෙ දකුණු කන නිසා
Common කේස් බන්. අපි වැඩියෙන් පාවිච්චි කරන්නෙ දකුණු කන නිසා
------ Post added on Jul 8, 2025 at 7:48 PM
Daraz eke koko account eka link wenne ne ban. eka nisa ganna widihak ne.
wireless kianne itin buy karapu gaman investment eke 50% wat ganna bari deyak. battery check karanna ba ne. godak evala replace karannat ba, charging case battery ekat case wenawa. updates nisat case wenawa. Anker eke nam dan 1year wage oya scene eka tama une na. unat visi karala danna puluwan aulak na oya gaanataඅඩෝ ඔරිජිනල් එයාර්පොඩ්ස් වලත් ඕක වෙනවද? මම ගත්ත earbuds ඔක්කොගෙම ඔය සිද්දිය වෙන්න ගත්ත මාස 6 යද්දි. හැබැයි වෙන බ්‍රෑන්ඩ් එකක ඔක්කොම. Anker Liberty 4 Pro වගේ එකක් ගත්තත් ඕක වෙයිද? එහෙම උනොත් පට්ට පාඩුනෙ. Earbuds අයින් කරල wired ගත්තත් වයර් එක කැඩෙනව. අනික දැන් මේක පුරුදු වෙලා වයර් යූස් කරන්න බෑ ආයෙ.
. wireless buds walata nam 60-70 80 viyadam karannama epa. 10-20 range eke nam loku aulak na