එහෙම හුත්තක් නෑනෙ දාල login වෙයන් බං. මොකක්ද link වෙන් නෑ කියන්නෙ?
උඹ otp ගහල activate කරගෙන නැද්ද? අවුලක් නෑ ඔහොම ගිහින් activate and pay ඔබල, login වෙලා යමන්. එක පාරක් ගෙව්වම හරි යයි.ohoma peannanne?
![]()
ඔය activate and pay එක තියෙන්නේ points වලට. Koko එක select කරන්නවත් දෙන්නේ නැතඋඹ otp ගහල activate කරගෙන නැද්ද? අවුලක් නෑ ඔහොම ගිහින් activate and pay ඔබල, login වෙලා යමන්. එක පාරක් ගෙව්වම හරි යයි.
ඔව් බ්‍රෝAccount eka aluth da ?
සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බැහැ බං. උඹ KoKo app එක දාගෙන එ‍්කට register වෙලා නැද්ද? එ‍් register වෙච්ච login එක daraz එකට දාල එක පාරක් බඩුවක් ගන්න විතරයි තියෙන්නෙ. සමහර එ‍්වට නම් koko දෙන් නැද්ද දන් නෑ. මම definitely KoKo pay තියෙන ගාණ අඩු මොකක් හරි දාන්නම් හිටපන්කො.ඔය activate and pay එක තියෙන්නේ points වලට. Koko එක select කරන්නවත් දෙන්නේ නැත
![]()
ඔව් බ්‍රෝ
Aluth acc walata eka para koko active wenne nh. Orders tikak daddi active wei.ඔය activate and pay එක තියෙන්නේ points වලට. Koko එක select කරන්නවත් දෙන්නේ නැත
![]()
ඔව් බ්‍රෝ
Koko account eka hadapu number ekenma wenna ona daraz account eke phone number ekathDaraz eke mata KOKO eken pay karanna denne ne ban![]()
මම පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් 1500 ට ගත්තු එකක්. දැන් අරන් අවුරුද්දක් වගේ ඇති. තාමත් හොදට වැඩ.oya case oni buds ekaka tianawa. apple pods, jbl, sony, razer. mata tama awe natte soundcore and JVC vitarai. balamu evalat. wireless buds nam wadakata nathi deyak loku ganak invest karala ganna eka
50nc value for money and quality aulak na for light daily use
මටත් උනා එහෙම එකක් මම හිතන් උන්නෙ මට replica එකක් දිල කියලAdo ehem ekak tynwda.. matat una kyhnko.. dannawa nam gan na jarawa
සාමාන්‍යයෙන් නම් එහෙම වෙන්න බැහැ බං. උඹ KoKo app එක දාගෙන එ‍්කට register වෙලා නැද්ද? එ‍් register වෙච්ච login එක daraz එකට දාල එක පාරක් බඩුවක් ගන්න විතරයි තියෙන්නෙ. සමහර එ‍්වට නම් koko දෙන් නැද්ද දන් නෑ. මම definitely KoKo pay තියෙන ගාණ අඩු මොකක් හරි දාන්නම් හිටපන්කො.
අා මේක රු. 600 යි වෙන්නෙ. Try කරල බලහන්කො.
TWS AirPods Pro 2nd generation Quality Earbuds AirPods wireless earbuds | https://s.daraz.lk/s.LFqU
හරියට හදාගෙන නම් අනිවා Koko payment පෙන්නන්නම ඕන.
![]()
![]()
hadagaththa bro. Thank you.Aluth acc walata eka para koko active wenne nh. Orders tikak daddi active wei.