Anker SoundCore R50i vs Lenovo GM2 Pro ??

lilman

Well-known member
  • May 10, 2009
    40,453
    53,583
    113
    Colombo
    මේ දෙකෙන් සවුන්ඩ් කොලිටි , බැටරි ලයිෆ් හොඳ කෝකද ගුපියනේ ?? :rolleyes:

    ගොඩක්ම සවුන්ඩ් කොලිටි තමයි බලන්නෙ :rolleyes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දෙකෙන් lenovo හක පට්ටම බජට් එකක්නෙ. එකක් 150$ විතර වෙලා අනික 15$ විතර වෙනකොට පැහැදිලිවම anker එක හොඳ ඇති.

    මේකෙම කටටිය හොඳයි කිව්ව නිසා මම ළඟදි ගත්තා anker soudcore P20 කියන එක. ඒක පට්ට. මංළඟ තව budget lenovo එකකුත් තිබුණා. එකම ගණන් වගේ. හැබැයි ඒකට වඩා anker එක පට්ට. 👌
     
    • Like
    Reactions: lilman

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005
    113
    මේ දෙකෙන් සවුන්ඩ් කොලිටි , බැටරි ලයිෆ් හොඳ කෝකද ගුපියනේ ?? :rolleyes:

    ගොඩක්ම සවුන්ඩ් කොලිටි තමයි බලන්නෙ :rolleyes:
    Anker ekata yanna bro

    Anker Soundcore R50i NC, Noise Cancelling Earbuds, Strong and Smart Noise Cancelling, Powerful Bass, 2-in-1 Case and Phone Stand, IP54, Wireless Earbuds, Bluetooth 5.4, App Control |

    https://s.daraz.lk/s.MWDI

    Anker SoundCore R50i Wireless Earbuds 2023 Edition - Premium Wireless Bluetooth Earphones Global Version |

    https://s.daraz.lk/s.MWDB
     
    • Like
    Reactions: lilman

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,687
    113
    −273.15°C
    Up.
    Anchor nm sound walata reputes
    images