Microlab M300 vs M280 FC330 කෝකද හොඳ ?
මේ දෙකෙන් කොයිකද සවුන්ඩ් අතින් හොඳ ? 280 එක සවුන්ඩ් අතින් හොඳයි 300 එකේ ඔප්ෂන්ස් වැඩි කියලා කියනවා.පාවිච්චි කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් අදහස් කියන්න
P.S: FC 330පාවිච්චි කරන අය ඉන්නවද? 8000 ට වගේ තියෙනවා barclays එහෙම
on paper specs වලින් නම් අර දෙකටම වඩා හොඳයි.පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න
on paper specs වලින් නම් අර දෙකටම වඩා හොඳයි.පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න
Last edited:

hodama wede jbl wage ekakata yana eka.