Annabelle creation

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    අඩෝ මාත් බලන ගමන් කියහංකෝ 31.13 Min :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔව් කටුස්සො මේව බලන්න ඕන මහරෑට තමයි එතකොට තමයි බය හිතෙන්නෙ:P:yes::D

    හාපෝ බෑ බන් පපුවේ අමාරුවක්වත් ආවොත් මොකෙක්වත් නෑ අහල පහල උදේ වෙද්දී මැරිලා ඉඳීවි :P මමනං ඕවා දවල්ට බලන්නේ :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හාපෝ බෑ බන් පපුවේ අමාරුවක්වත් ආවොත් මොකෙක්වත් නෑ අහල පහල උදේ වෙද්දී මැරිලා ඉඳීවි :P මමනං ඕවා දවල්ට බලන්නේ :P

    :lol::lol::lol:
    යක්කුන්ට බයනන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ බන්:P. මේක ඉස්කෝලෙක පෙන්නල බලපු පොඩි එවුන්ට නූල් බඳින්න උනා කියල නිව්ස් එකක් ආව ඇත්තද දන්නෙ නෑ නේද??:shocked:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Annabelle-Posessed-in-Creation.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:
    යක්කුන්ට බයනන් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ බන්:P. මේක ඉස්කෝලෙක පෙන්නල බලපු පොඩි එවුන්ට නූල් බඳින්න උනා කියල නිව්ස් එකක් ආව ඇත්තද දන්නෙ නෑ නේද??:shocked:
    මේවා ඉස්කෝල වල පෙන්නන උනුත් ඉන්නවද :baffled: අහන්න දෙයක් නෑ ඇත්ත වෙන්න ඇති.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේවා ඉස්කෝල වල පෙන්නන උනුත් ඉන්නවද :baffled: අහන්න දෙයක් නෑ ඇත්ත වෙන්න ඇති.

    ඔව්බන් ඉස්සර අපෙත් පෙන්නුව මාර ආතල් යකෝ ඒව කට්ටියත් එක්ක බලද්දි.ආයෙත්නන් ඉතින් එහෙම ආතල් ගන්න වෙන්නෙ නෑ ලොවෙත්.මිහිරි මතක හද රැන්දේ...........