Annabelle creation

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    තව ටිකකින් හොල්මන එනවා :P

    මම බොහොම බය උනා .. මගෙ පන එපා උනා රෑ 12ට හොල්මනකට මාව අහුඋනා :D:D

    අඩෝ දාපන් 5ක් මම දැන් 41min ඉන්නෙ.අම්මටහුඩු ඔන්න හොල්මන:P:rofl:

    fist-bump.gif

    ගොඩාරීයක් බය වෙලා නිඩාගත්තේ බන්..අඩුම චූ බරවත් දාන්න ගියෙ නෑ :lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mamma num balala godak kal.net ekata apu mul dawsema baluwa.katawa tikak amateakai.ai balnna ona.katawe num naraka nha.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම බොහොම බය උනා .. මගෙ පන එපා උනා රෑ 12ට හොල්මනකට මාව අහුඋනා :D:D

    fist-bump.gif

    ගොඩාරීයක් බය වෙලා නිඩාගත්තේ බන්..අඩුම චූ බරවත් දාන්න ගියෙ නෑ :lol::lol:

    අඩෝ මාව රෑ හීනෙන් බයවුනා කියපන්කො. මේකනන් කාලෙකින් බලපු අමුතුම විදිහට බය හිතෙන විදිහට හදපු horror ෆිල්ම් එකක් තමයි!!:yes::shocked:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mamma num balala godak kal.net ekata apu mul dawsema baluwa.katawa tikak amateakai.ai balnna ona.katawe num naraka nha.

    උඹ කියන්නෙ ඇනබෙල් first ෆිල්ම් එක ගැන වෙන්න ඇති.මේක Annabelle creation සෙක්න්ඩ් එක:yes::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Baladdi hoda head set ekak hari.. surrounds system ekak hari gahagena balapalla... heartache walata waga kiyanu nolabee... :P:P:P

    හෙඩ්සෙට් එකක් ගහගෙන තමයි බලන්නෙ. බයවුන පාර තාමත් පපුව ගැහෙනව!!:shocked:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    අඩෝ මාව රෑ හීනෙන් බයවුනා කියපන්කො. මේකනන් කාලෙකින් බලපු අමුතුම විදිහට බය හිතෙන විදිහට හදපු horror ෆිල්ම් එකක් තමයි!!:yes::shocked:

    මම හිතුවා මේ කතාවෙන්..හොල්මන පර සක්වලම ගහයි කියලා..කෝ එහෙම උන් නැ නේ..තව කතවකට ඇදලා දාන්න හදන්නෙ :eek::shocked::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    creation කිව්වෙ පිල්ම් එක හදන හැටි තියෙන වීඩියෝද ? behind the scenes ? :eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    creation කිව්වෙ පිල්ම් එක හදන හැටි තියෙන වීඩියෝද ? behind the scenes ? :eek:

    නෑ යකෝ ඒක තමයි ෆිල්ම් එකේ නම. හදන මගුලක් නෙමෙයි.මේක ඇනබෙල් ෆිල්ම් සීරීස් එකේ දෙවෙනි එක!!:D:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ යකෝ ඒක තමයි ෆිල්ම් එකේ නම. හදන මගුලක් නෙමෙයි.මේක ඇනබෙල් ෆිල්ම් සීරීස් එකේ දෙවෙනි එක!!:D:yes:

    ඇනබෙල් එකක්වත් බලල නෑ බං :D අයිටී නං ඇවිල්ල තිබ්බ බෑව තාම බලන්න වුන්නෑ :no: