[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    equalizer ekak dannam ;)


    000204AE.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කට්ටියම රෙඩියොව රිෆෙස් කරන්න........ මල් පප්පා අවා අලුත් රෙඩියෝ වැඩ සටහනක් අරන්
    උඹත් කට්ටා වගේ ඉල්ලං ගාගන්නද හදන්නේ???... :rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කට්ටියම රෙඩියොව රිෆෙස් කරන්න........ මල් පප්පා අවා අලුත් රෙඩියෝ වැඩ සටහනක් අරන්

    උඹ තණමල්විල ගියාද?:dull::dull: රිෆ්‍රෙශ් කරන්නං හැබැයි උඹ කලේ නැත්තන් ආයේ මේ පැත්තෙ එන්න හිතන්න එපා පප්පේ මල් පෙන්නනවා උඹට මම :angry::angry::angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14393242 said:
    මූ වගේ නාකි පනියෙක් දැකලම නෑ මං ඉබ්බා ඇරෙන්න :P
    සිරාවට බන්....මුගේ ව‍යසේ හැටි‍යට නෙවෙ‍යි වැඩ.....:P:P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ළිං රජා හෙවත් සස්ලිට් සහ ගල් ඉබ්බා හෙවත් එම්ජය අනාත කියන්නෙ පොඩි කෙල්ලන්ට පැණි හලන නාකි වැස්සෝ දෙන්නෙක්.:angry::angry::angry:

    කව්ද මේකට එකඟ :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    charithe alak na.friendship ekane watinne... meke set ekama friendly wage..... ekai hemadama enna hithuwe :yes:

    මෙහෙමයි එන්න අවුලක් නෑ හැබැයි පරිඉස්සමින් ඉන්න. හැම කෙනාම හොඳ නෑ :dull::dull::yes::yes:
    ඔය දිල්රසන්ල වගේ කට්ටිය එක්ක වැඩි ආස්සරයක් එපා :yes::yes::P