[Announcements] ElaKiri Interactive Radio !

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෝයි බෑ.. ඕවා ඉහල උසාවියේ නඩු වැටෙන වැඩ

    :eek::shocked:

    එහෙමත් වෙනවද......ගත්ත එකෙක් පොලු තියන් නැතුව කරන්න ඕනි....නැත්තන් ඇදන් යන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕනි....ශ්‍රාවකයෝ අනාත කරන්නේ නැතුව....
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :eek::shocked:

    එහෙමත් වෙනවද......ගත්ත එකෙක් පොලු තියන් නැතුව කරන්න ඕනි....නැත්තන් ඇදන් යන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕනි....ශ්‍රාවකයෝ අනාත කරන්නේ නැතුව....

    වෙනදට අද ප්‍රෝග්‍රැම් එකක් යන්වද?
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :eek::shocked:

    එහෙමත් වෙනවද......ගත්ත එකෙක් පොලු තියන් නැතුව කරන්න ඕනි....නැත්තන් ඇදන් යන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕනි....ශ්‍රාවකයෝ අනාත කරන්නේ නැතුව....

    මචෝ මේකයි සිද්ධිය... දැන් මම තමා මේ කරන්නේ.. සෝ දැන් ඒකත් නවත්තන්න වෙයි වගේ... මොකුත් නැති නිසයි සිංදු ටිකක්වත් දැන්මේ බොලාට අහන්න... මොකෝ කියන්නේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවදනැතත් බදාදට වරෙල්ලා හින්දි අහන්න... ඒක අනිවා තියෙනවා......

    එල එල....මචන් සතියට දවස් දෙකක් හින්දි තියෙනවද?...පය දෙකක් හින්දි කරලා පය දෙකක් සිංහල කරොත් නරකද?...හින්දි විතරක් අහන්නත් අමාරුයි පැය 4ක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචෝ මේකයි සිද්ධිය... දැන් මම තමා මේ කරන්නේ.. සෝ දැන් ඒකත් නවත්තන්න වෙයි වගේ... මොකුත් නැති නිසයි සිංදු ටිකක්වත් දැන්මේ බොලාට අහන්න... මොකෝ කියන්නේ?

    එපා එපා...නවත්තන්න.....කරමු කරමු...දිගටම ...මගේ සින්දුවත් දීපන් මචන් ....පට්ට සින්දු ටිකක් දාපන් මචන්
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මේ එක තමයි ....

    ඕන එකක් ඉල්ලාපන් දෙනවා....
    එහෙනම් දෙන්නකෝ අපිට මාලනී බුලත්සිංහල මහත්මියගේ "ප්‍රේමයේ විල්තෙරේ " සිංදුව,රේඩියෝව අහන හැමෝම එකතු කරගන්නවා....:);):)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    එපා එපා...නවත්තන්න.....කරමු කරමු...දිගටම ...මගේ සින්දුවත් දීපන් මචන් ....පට්ට සින්දු ටිකක් දාපන් මචන්

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද අපිවත් ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු...වෙන මොනවා කරන්නද...

    අහිංසක ශ්‍රාවක කැල
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    එපා එපා...නවත්තන්න.....කරමු කරමු...දිගටම ...මගේ සින්දුවත් දීපන් මචන් ....පට්ට සින්දු ටිකක් දාපන් මචන්

    දවසම වුනත් දාන්නම් මට ඩේටා දෙනවානම් උඹලා....... :(:(
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් දෙන්නකෝ අපිට මාලනී බුලත්සිංහල මහත්මියගේ "ප්‍රේමයේ විල්තෙරේ " සිංදුව,රේඩියෝව අහන හැමෝම එකතු කරගන්නවා....:);):)

    මේ ගීත ඉල්ලීමට මමත් එකතු වෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දවසම වුනත් දාන්නම් මට ඩේලා දෙනවානම් උඹලා....... :(:(

    යකෝ මටනම් unlimited පුළුවන් නම් මම බොලාට දෙනවා :sorry::sorry::sorry: