අපෝයි බෑ.. ඕවා ඉහල උසාවියේ නඩු වැටෙන වැඩ

අද රේඩියෝ එකට ත්‍රෙඩ් එකක් නැද්ද?...
එහෙමත් වෙනවද......ගත්ත එකෙක් පොලු තියන් නැතුව කරන්න ඕනි....නැත්තන් ඇදන් යන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕනි....ශ්‍රාවකයෝ අනාත කරන්නේ නැතුව....
එහෙමත් වෙනවද......ගත්ත එකෙක් පොලු තියන් නැතුව කරන්න ඕනි....නැත්තන් ඇදන් යන්න පුළුවන් එකෙක්ට දෙන්න ඕනි....ශ්‍රාවකයෝ අනාත කරන්නේ නැතුව....
කවදනැතත් බදාදට වරෙල්ලා හින්දි අහන්න... ඒක අනිවා තියෙනවා......
මචෝ මේකයි සිද්ධිය... දැන් මම තමා මේ කරන්නේ.. සෝ දැන් ඒකත් නවත්තන්න වෙයි වගේ... මොකුත් නැති නිසයි සිංදු ටිකක්වත් දැන්මේ බොලාට අහන්න... මොකෝ කියන්නේ?
එහෙනම් දෙන්නකෝ අපිට මාලනී බුලත්සිංහල මහත්මියගේ "ප්‍රේමයේ විල්තෙරේ " සිංදුව,රේඩියෝව අහන හැමෝම එකතු කරගන්නවා....මේ එක තමයි ....
ඕන එකක් ඉල්ලාපන් දෙනවා....

එපා එපා...නවත්තන්න.....කරමු කරමු...දිගටම ...මගේ සින්දුවත් දීපන් මචන් ....පට්ට සින්දු ටිකක් දාපන් මචන්

එපා එපා...නවත්තන්න.....කරමු කරමු...දිගටම ...මගේ සින්දුවත් දීපන් මචන් ....පට්ට සින්දු ටිකක් දාපන් මචන්

එහෙනම් දෙන්නකෝ අපිට මාලනී බුලත්සිංහල මහත්මියගේ "ප්‍රේමයේ විල්තෙරේ " සිංදුව,රේඩියෝව අහන හැමෝම එකතු කරගන්නවා....![]()
දවසම වුනත් දාන්නම් මට ඩේලා දෙනවානම් උඹලා.......

අද අපිවත් ත්‍රෙඩ් එකක් දාලා සෙට් වෙමු...වෙන මොනවා කරන්නද...
අහිංසක ශ්‍රාවක කැල

ලොල් සහගතයි....