මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?
![]()
eka thamyi ... paris wala moko wenne apinam kanawa bonawa nidagannawa ...![]()
eheth bar wahala![]()
kohoe allanada thariduwa weda pennanawa aethi wifeta![]()
apith ithin oka thamai, kanawa bonawa, netflix, nidiyanawa lol pissu hedila inne gedarama indala. mehe 23 000+ merila![]()
අදහස හොඳයි බන් අකුරුත් ගැළපෙනවා. කෝ මේ තරිඳවා. කට හඬ අහන්නත් ආසයි. අපිට රේඩියෝ ජෝගිය අයෙ දීපන්කො.![]()
oya karannako takaran voice ekenතව රේඩියෝ මෙම්බර්ස් ලා හිටිය නේද ?
කිඹුලා අයියා, ගමයා අයියා, හෂාන් .........මේ කෙනෙකුට බැරිද ආපහු රේඩියෝ එක පටන් ගන්න....
![]()
u kasada bendane dn allanawa boru![]()
oya karannako takaran voice eken![]()
මේ ඉන්න.... අසත්‍ය ප්‍රචාර කරන්න එපා කුකුලෝ.....
මේ ඉන්න.... අසත්‍ය ප්‍රචාර කරන්න එපා කුකුලෝ.....