[Announcements] ElaKiri Interactive Radio !

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Radio team එකේ කවුරුහරි කි‍යපල්ලා බලන්න ඇ‍යි මේ thread එක sticky thread එකක් කරලා ති‍යෙන්නේ කි‍යලා.........:oo::oo::oo:

    රේඩියෝ එකෙන් හිතුවේ නැතිව ඇති ත්‍රෙඩ් එකට මෙහෙම කලක් යයි කියල ... තු තොපි කෑවා ත්‍රෙඩ් එක
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14393934 said:

    උඹට නේද නාකි දනගානවා කිව්වෙ
    120px-Troll.png

    මට නැ වෙන්න බැ පුසා දන්නවා නෙ මගෙ වයස
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අප්පටසිරි

    ඔලිඳ තියෙන්නේ කොයි කොයි දේසේ..
    ඔළිඳ තියෙන්නේ බංගලිදේසේ කියහන්කෝ...//

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    olinda witharak nemei thawa thawa dewal thiyenawa :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රේඩියෝ එකෙන් හිතුවේ නැතිව ඇති ත්‍රෙඩ් එකට මෙහෙම කලක් යයි කියල ... තු තොපි කෑවා ත්‍රෙඩ් එක
    අපිද ‍යකෝ thread එක කෑවේ......:growl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Radio team එකේ කවුරුහරි කි‍යපල්ලා බලන්න ඇ‍යි මේ thread එක sticky thread එකක් කරලා ති‍යෙන්නේ කි‍යලා.........:oo::oo::oo:

    :dull::dull::dull:

    කෝ ඔය රේඩියෝ ටීම් එකේ උන්
    මාත් මේ හොයනවා අහු උනොත් කියහන්..

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Radio team එකේ කවුරුහරි කි‍යපල්ලා බලන්න ඇ‍යි මේ thread එක sticky thread එකක් කරලා ති‍යෙන්නේ කි‍යලා.........:oo::oo::oo:
    රේඩියෝ ටීම් එකෙන් දෙන්න ඕන පණිවිඩ දෙන්නෙ මේ ත්රෙඩ් එක හරහා මචන්....:yes::yes::yes:
    අදාල දිනට නියමිත වැඩසටහන්
    එහෙම නැත්නම් රේඩියෝවේ වෙනත් වෙනත් පණිවිඩ උඹලට දැනුම් දෙන්න තමා මේක තියෙන්නෙ...
    ඒ වගේම මම වගේ වැදගත් කඩවසම් තරුණයන් හා රේඩියෝ වැඩසටහන්, යෝජනා, චෝදනා ගැන කතා කරන්නත් පුළුවන් ඉතින් ඕනනම්