එළකිරි කොල්ලෙක්;14559064 said:යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න![]()
![]()
මේ හූය කියන්නෙ මොකක් ද??![]()
Thread

එළකිරි කොල්ලෙක්;14559064 said:යහපත් අරමුණක් වෙනුවෙන් හුය පාවිච්චි කරන්න![]()
![]()
මේ හූය කියන්නෙ මොකක් ද??![]()




උඹලා තුන් දෙනා ස්කයිප් එකෙන් කොන්ෆරන්ස් දාලා වැඩසටහනක් කරගනිල්ලාඑළකිරි කොල්ලෙක්;14559093 said:මමයි හර්ෂයයි අපේ ප්‍රසාදුයි අපි හනී බනී කොල්ලන්ට විතරක් ෂෝ එකක් කරනව දවසක වෙන එකෙක්වත් එකතු කරගන්නෙ නෑ



උඹලා තුන් දෙනා ස්කයිප් එකෙන් කොන්ෆරන්ස් දාලා වැඩසටහනක් කරගනිල්ලා






එළකිරි කොල්ලෙක්;14559093 said:මමයි හර්ෂයයි අපේ ප්‍රසාදුයි අපි හනී බනී කොල්ලන්ට විතරක් ෂෝ එකක් කරනව දවසක වෙන එකෙක්වත් එකතු කරගන්නෙ නෑ


දන්නෝ දනිති.

ළිං රජා හෙවත් සස්ලිට් සහ ගල් ඉබ්බා හෙවත් එම්ජය අනාත කියන්නෙ පොඩි කෙල්ලන්ට පැණි හලන නාකි වස්සෝ දෙන්නෙක්.
කව්ද මේකට එකඟ





කිඹුලා-සිකුරාදා දන්නෝ දනිති.


පූස්;14559225 said:
මම උඹටයි පප්පටයි හොඳින් කියන්නෙ සහෝල. මගෙ පරණ පෝස්ට් රීපොස්ට් කරලා තොපි ආයෙ අහු වෙන්න එපා. මසට දක්කනවා. ඔය අනිත් ගැඩවිලුන්ටත් එක්කම තමයි කිව්වෙ හරිය![]()

අනිත් ගැඩවිලුන්ටත් එක්කම තමයි කිව්වෙ හරිය![]()
අගහරුවාදා - DJ U9 & Hashan Disඅගහරුවාදා
බ්‍රහස්පතින්දා
සෙනසුරාදා
ඉරිදා
me dawaswala inna ayage pet name newi real id denna balanna..dan wenada wage radio ahanna wenne na![]()
පූස්;14559258 said:
සිකුරාදා රෑ දහයයි 12යි අතර විකාශනය වන වැඩසටහනක් නිසාවෙන්ම මහරගමට වහින්නෙ නෑලු.![]()
පූස්;14559196 said:
උඹ වැඩසටහන කරපන්. අරුන් දෙන්නට කටවල් නෑ. උන් දෙන්න ත්‍රෙඩ් එකේ පොස්ට් කරයි. එකෙක් ඉන්නවා කීබෝඩ් වීරයෙක්. අනේ මඩක් හෙම නොවෙයි. ඌමයි එහෙම දැම්මේ. සාක්කි ඕනේ නං තියෙනවා. ඉල්ලා ගනින්.දන්නෝ දනිති.
![]()



