[Announcements] ElaKiri Interactive Radio !

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කූලට නෙතූ අක්කි කොස්සෙන් ගහලා උගේ මොලේ අවුල් වෙලා වගේ........:baffled::baffled::baffled:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    පූස්;14566821 said:
    උඹ මේ ටික සිරාවටම නං කියන්නෙ උඹ නාන්න යන්නෙ ලොවෙත් නැති වෙන්න. :P
    ඇත්තට තමයි කිව්වෙ බං:yes::(
    කවුද ඩෝ මාව නාවන්නෙ:angry::angry:
    එහෙම බෑ:angry:
    මගේ routine එකේ හැටියට ආපහු නාන්න තියෙන්නෙ මේ මාසෙ 28:rolleyes:


    uta kellek ne elluwe:Dekayi ekkak pennuwe:cool:20000x17000 ekakuth setwuna:yes:
    :angry::angry::angry::angry::angry::angry:
    ඔකා ඔවා යවන්න ඉගෙන ගත්තොත් ඉවාරයි
    හිකි හිකි තව වැඩි කාලයක් යන්නෙ නෑ:yes:
    මේ දැන් බීටා වර්ෂන් ටැස් කොරන ගමන්
    :rolleyes::rolleyes:
    525229_339509479484529_1536518125_n.jpg
    :P
    අඩෝ පූස්ට මුකුත් කියල අහුවෙන්නෙපා හරිය:angry:

    නැතුවට කමක් නෑ:baffled::baffled:
    මේක දැක්කම මට කෙල්ලො එපා වෙනවා:dull::dull:
    4to ekak ewanawa ae:frown:
    ආනා අයියණ්ඩී එපා
    මම පවුනෙ
    තාම ළපටි කොල්ලො නිසා තමයි ඔය වගේ ළපටි වැඩ කරන්නෙ:dull::dull:

    ඌට මම තමා මුල්ම එක යැව්වේ:D
    :angry::angry::angry::angry::angry:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14567093 said:
    ඇත්තට තමයි කිව්වෙ බං:yes::(
    කවුද ඩෝ මාව නාවන්නෙ:angry::angry:
    එහෙම බෑ:angry:
    මගේ routine එකේ හැටියට ආපහු නාන්න තියෙන්නෙ මේ මාසෙ 28:rolleyes:

    උඹට දාන විදියයි, ලක්සන ඉමේජ් එකක් හදල අප් කරල ඕනෙ නං කියපන් මම කරල දෙන්නං. මෙතන ඔය හෙන පික්ස් දාන එකෙක් ඉන්නවා ඌට දීපන් ඉස්සෙල්ල :cool:


    එළකිරි කොල්ලෙක්;14567093 said:
    අඩෝ පූස්ට මුකුත් කියල අහුවෙන්නෙපා හරිය:angry:

    81.gif

    අපි දෙන්නා එක් වීලා සහයෝගෙන් වැඩේ දෙන්නෙ.
    35.gif
    55245398.gif
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    පූස්;14567229 said:

    උඹට දාන විදියයි, ලක්සන ඉමේජ් එකක් හදල අප් කරල ඕනෙ නං කියපන් මම කරල දෙන්නං. මෙතන ඔය හෙන පික්ස් දාන එකෙක් ඉන්නවා ඌට දීපන් ඉස්සෙල්ල :cool:




    81.gif

    අපි දෙන්නා එක් වීලා සහයෝගෙන් වැඩේ දෙන්නෙ.
    35.gif
    55245398.gif
    81.gif
    ekenma