අතමිට ඇති කල පිරිවර සේනා
ඇත ළඟ පිරිවරලා
තරු මෙන් රැය දිළෙනා
වැරදුන දවසට කිසිවෙකු ළඟ නැත
යයි අප මඟහැරලා
හිරු දුටු පීණි විලසා
දිවි මග යන දා හමුවෙන සැවොමා
නෑසිය මිතුරො කියා
නැති තැන හිනැහේ ඇති තැන පණ දේ
බස් දෙපලයි සතුරා
නැති දා යයි හැරදා

ඛුඛුළො ළභුත් එක්ඛ භත් ඛාළා ලිඵ් භොක්ඛේ භුධි!!!!!!!!!!!!!ඛෝමෙ අණාථ ඛුඛුළො
ඛුඛුළො ළභුත් එක්ඛ භත් ඛාළා ලිඵ් භොක්ඛේ භුධි!!!!!!!!!!!!!

