[Announcements] ElaKiri Interactive Radio !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
h0RWAlE.png

9BK6WnL.png



 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

පෞද්ගලික වැඩ කටයුතු නිසා ඊයෙ තප්පරයක්වත් අහන්න හම්බුනේ නෑ.
2.gif

එන්න කලින් ෆෝන් එකෙන් ලොග් උනා විනාඩි 5කට එළකිරි රෑ 7.45ට වගේ. ඒකත් හරි ගියෙ නෑ ඊට පස්සෙ ඩ්‍රයිව් කරන්න සෙට් වෙච්චි නිසා.
2.gif

සමාව බාජනය කරන්න වැඩසටහනට සම්බන්ධ නොවීම ගැන සස්ලිට් සහෝ
2.gif

රෙකෝඩින් එක ගත්තා. අනිවා අහන්න ඕනේ දැන්.:yes::yes::yes::cool:
රෙකොඩින් ලබා දුන්නට Thanks! :cool::D
කිසි සැකයක් නෑ. No 1 Show එකක් තමා. ඉතින්.:cool:

ඉදිරියේදීත් මෙවන් වැඩසටහන් ඉඩක් ලැබුන විටදී කරන්නට වරම් ශක්තිය ධෛර්යය ලැබේවා!:P :cool:
කරනා යහපත් වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා!:cool::yes:;)
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Originally Posted by prasad9805
සමා වෙයන් අයියේ ෂෝ 1ට එන්න බැරි උනාට.:oo::oo::oo:
දැන් විනාඩි 15කට විතර කලින් ගෙදර ආවේ.:dull::dull::dull:

මමත් ආවෙ ඔය වෙලාවටම වගේ. මම නං ලොග් උනෙත් නෑ.
2.gif
2.gif
කෙලින්ම ඇඳේ. උදේ පල්ලි යන්නත් එපැයි

:dull::dull::dull:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;15150367 said:

    මමත් ආවෙ ඔය වෙලාවටම වගේ. මම නං ලොග් උනෙත් නෑ.
    2.gif
    2.gif
    කෙලින්ම ඇඳේ. උදේ පල්ලි යන්නත් එපැයි

    :dull::dull::dull:
    sad-upset-angry-gif-14.gif