[Announcements] ElaKiri Interactive Radio !

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එලකිරි රේඩියෝ Server එකෙහි නවීකරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසා අද දින රේඩියෝ වැඩසටහනක් නොපැවෙත්වෙන බව කරුණාවෙන් සලකන්න...
    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............

    නිවේදනයක් kiyahanko :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මදැයි අද වත් මම 10000 ගහන්න හිටිය
    :(:(:(

    awesome-smiley-emoticon.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරි රේඩියෝ Server එකෙහි නවීකරණ කටයුතු තවමත් සිදුවෙමින් පවතින නිසා අද දින රේඩියෝ වැඩසටහනක් නොපැවෙත්වෙන බව කරුණාවෙන් සලකන්න...
    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............

    :sorry::sorry::(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    සුභ පැතුම මචන්......! අවුලක් නෑ... වෙන උන් ත්‍රෙඩ් වල ගහන්නේ උඹ 10000 ගහල තියන්නේ ලොකුම රේඩියෝ ත්‍රෙඩ් එකේ..
    ඒ ගැන හිතල සතුටු වෙයන්.....!
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    සුභපැතුම් වේවා..!
    awesome-smiley-emoticon.gif

    සුභ පැතුම මචන්......! අවුලක් නෑ... වෙන උන් ත්‍රෙඩ් වල ගහන්නේ උඹ 10000 ගහල තියන්නේ ලොකුම රේඩියෝ ත්‍රෙඩ් එකේ..
    ඒ ගැන හිතල සතුටු වෙයන්.....!
    තැන්කු වේවා උබලට :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    එනවා කියු කට්ටියත් සමග අමතක නොවෙන රේඩියෝ අත්දැකීමක් සදුදා සිට ඔබට...............

    නැද්ද බොල දැන් රේඩියෝ.. මෙහෙම ගියොත් අපිට radio එපා වෙනවා බන් :lol::lol::lol::lol::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    නැද්ද බොල දැන් රේඩියෝ.. මෙහෙම ගියොත් අපිට radio එපා වෙනවා බන් :lol::lol::lol::lol::rolleyes:

    උඹ නෙමෙයිද එතකොට
    අර ඊයේ බෝතලයක් සමඟ
    රේඩියෝ අහන්න සෙට් උනේ..
    :dull::dull::dull:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    උඹ නෙමෙයිද එතකොට
    අර ඊයේ බෝතලයක් සමඟ
    රේඩියෝ අහන්න සෙට් උනේ..
    :dull::dull::dull:

    මේ පෝස්ට් එක දැම්මේ ඊයේ දවල් දවල් වගේනේ බන්!

    Sleepy01.gif

    ඊයේ රෑ සෙට් උනේ මම තමා..

    Happy11.gif