[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මට සිරි උඹට 36ලබද්දි උඹ පෝස්ට් 36000කුත් ගැහුව නේහ්.... එල එල ආහ්....
    0002020B.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    බලාගෙන මචන් කරන්ට් යයි.:no::no:

    දැන් කරන්ට් ගියොත් හෙට මගේ ජොබ් එකත් නැති වෙයි. :no:
    මට ජොබ් එකක් හොයලා දීපන් දැන් :angry::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැන් කරන්ට් ගියොත් හෙට මගේ ජොබ් එකත් නැති වෙයි. :no:
    මට ජොබ් එකක් හොයලා දීපන් දැන් :angry::angry:

    පොල් ගස් නැගල,රා මැදල එහෙම තියෙනවද මීට කලින්.
    අවුරුදු 2ක එක්ස්පීරියන්ස් ඕනෙ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    පොල් ගස් නැගල,රා මැදල එහෙම තියෙනවද මීට කලින්.
    අවුරුදු 2ක එක්ස්පීරියන්ස් ඕනෙ.

    අඩේ මරු මචන් ;) . පොල් කඩන උන් තාමා අද හොදටම සල්ලි හොයන්නේ :) . අපේ ගමේ පොල් කඩන එකාගේ තියන ගෑස් බලන්න එපැයි සල්ලි දීලා පොල් කඩාගන්න ගියාම :angry: . වෙලාවක ඌ නම් කනවා හොද කෑමක්. :growl:
    මට එක්ස්පීරියන්ස් නෑ බොල :no: . එත් කොහොම හරි කඩලා දෙන්නම් පොල් වල්ලම :lol:
     
    වල්ලක් කතාකරනව