අම්මට සිරි උඹට 36ලබද්දි උඹ පෝස්ට් 36000කුත් ගැහුව නේහ්.... එල එල ආහ්....
අම්මට සිරි උඹට 36ලබද්දි උඹ පෝස්ට් 36000කුත් ගැහුව නේහ්.... එල එල ආහ්....
බලාගෙන මචන් කරන්ට් යයි.![]()

දැන් කරන්ට් ගියොත් හෙට මගේ ජොබ් එකත් නැති වෙයි.
මට ජොබ් එකක් හොයලා දීපන් දැන්
පොල් ගස් නැගල,රා මැදල එහෙම තියෙනවද මීට කලින්.
අවුරුදු 2ක එක්ස්පීරියන්ස් ඕනෙ.
. පොල් කඩන උන් තාමා අද හොදටම සල්ලි හොයන්නේ
. අපේ ගමේ පොල් කඩන එකාගේ තියන ගෑස් බලන්න එපැයි සල්ලි දීලා පොල් කඩාගන්න ගියාම
. වෙලාවක ඌ නම් කනවා හොද කෑමක්. 
. එත් කොහොම හරි කඩලා දෙන්නම් පොල් වල්ලම
අඩේ මරු මචන්. පොල් කඩන උන් තාමා අද හොදටම සල්ලි හොයන්නේ
. අපේ ගමේ පොල් කඩන එකාගේ තියන ගෑස් බලන්න එපැයි සල්ලි දීලා පොල් කඩාගන්න ගියාම
. වෙලාවක ඌ නම් කනවා හොද කෑමක්.
මට එක්ස්පීරියන්ස් නෑ බොල. එත් කොහොම හරි කඩලා දෙන්නම් පොල් වල්ලම
එහෙනන් ඔන්න දැන් ඉවරයිලු ඈ...........
![]()
![]()
එහෙනන් ඔන්න දැන් ඉවරයිලු ඈ...........
![]()
![]()