[Announcements] ElaKiri Interactive Radio !

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ විල්තෙර දියෝ...
    3301483.gif



    බැන්දට පස්සේ රේඩියෝ කරනවා කිව්වා නේද? :angry::angry:
    ළමයිනුත් බදිනකංද ඉන්නේ :angry::angry:

    නෝනා එහෙට මෙහෙට වෙනකන් ඉඳලා වැඩේ පටන් ගයි..:rolleyes::rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලයියගේ විල්තෙර වැඩසටහනෙන් ඉල්ලීම සදහා ගීත කිහිපයක් ඇත.
    1. කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා.
    2. සළං කපොල්ලේ සද සැතපෙනවා
    3. මිහිරැති වසන්ත කාලේ
    502879.png
    502879.png
    502879.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිඹුලයියගේ විල්තෙර වැඩසටහනෙන් ඉල්ලීම සදහා ගීත කිහිපයක් ඇත.
    1. කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා.
    2. සළං කපොල්ලේ සද සැතපෙනවා
    3. මිහිරැති වසන්ත කාලේ
    502879.png
    502879.png
    502879.png
    :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියගේ විල්තෙර වැඩසටහනෙන් ඉල්ලීම සදහා ගීත කිහිපයක් ඇත.
    1. කොමල ලියා බොලඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා.
    2. සළං කපොල්ලේ සද සැතපෙනවා
    3. මිහිරැති වසන්ත කාලේ
    502879.png
    502879.png
    502879.png
    ekak denne ne hipaatuwata..............:angry::angry::angry::angry::angry:
    issellama show ekak karala indapiya.....
    mama satiyak era satiyak karana eke his tiyana friday karapiya............

    nettan tho eka magul ilaw iwarai:angry::angry::angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තගේ තෙල අන්කලායා හට කුමක් වීද පාෂාණ ඉදිබුවාණෙනි!!???????
    කෑගාන්න එපා මනුස්සයො. :dull:
    හසාන් ගොයියා තාම අරව මෙව්වා දාල ඉවර කළේ නෑ. යන්තන් අද දෙවෙනි කොටස දානවා කිව්ව ඊයෙ.:baffled: හැබැයි අද මිනිහ ආගිය අතක් නෑ. වහිනව ඇති අකුන් ගගහ :dull:
    නැත්තන් මනුස්සයගෙන් බේරිල්ලක් නෑ :rofl: වෙලාවට මනුස්සය මේ දවස් වල වැඩිය ගෙදර නෑ :rolleyes: