යාළුවා;16569921 said:ඒ කව්ද?![]()
එකෙක් ඉන්නවා එහෙම අනවශ්‍ය දෙවල් වැඩිපුර හිතලා මොලෙ කුරවල් උන
මොකො උබ අර චැට් එකට සෙට් උනෙ නැද්ද
යාළුවා;16569921 said:ඒ කව්ද?![]()
මොකො උබ අර චැට් එකට සෙට් උනෙ නැද්ද
ආ. උන් ඕනෙ නෑ මගෙ කුරුවල් වෙච්ච මොලේ තව කුරුවල් කරගන්න වැඩක් ඒක.එකෙක් ඉන්නවා එහෙම අනවශ්‍ය දෙවල් වැඩිපුර හිතලා මොලෙ කුරවල් උනමොකො උබ අර චැට් එකට සෙට් උනෙ නැද්ද
![]()

බූරුවකොයි පැත්තෙන් උනත් අන්තිමේදි තැලෙන්නෙ ප්‍රෙක්ෂක ජනතාව...

අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ.බූරුව![]()
ඔව් ඒක් හොදයි උබට ඩබල් වෙයියාළුවා;16569960 said:ආ. උන් ඕනෙ නෑ මගෙ කුරුවල් වෙච්ච මොලේ තව කුරුවල් කරගන්න වැඩක් ඒක.
මොන චැට් එකද![]()

අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ.

ඔව් ඒක් හොදයි උබට ඩබල් වෙයි
ඔය තියෙන්නෙ බන් වට්ස්ඇප්,කික් වගෙ එවා
මූට නම් නැට්ටෙ ඉදන් පිස්සු![]()

මං ගාව ෆෝන් එකක් නෑ හරි හමන් දැන් මාස තුන හතරක් ඉඳලඔව් ඒක් හොදයි උබට ඩබල් වෙයි
ඔය තියෙන්නෙ බන් වට්ස්ඇප්,කික් වගෙ එවා
මූට නම් නැට්ටෙ ඉදන් පිස්සු![]()
කලින් තිබ්බ ෆෝන් දෙකක් කුඩු බයික් ගමන් නිසා. S4 එකට කලින් එක කුඩු උනේ හැප්පිලා
අවසානයට තිබ්බ S4 එක කුඩු උනෙත් බයික් එකේ යද්දී වැටිලා. 

ඒ ත්‍රෙඩ් එක ඔබතුමාට වටිනවා බාල වයස්කාරයො නෙ

යාළුවා;16570020 said:මං ගාව ෆෝන් එකක් නෑ හරි හමන් දැන් මාස තුන හතරක් ඉඳලකලින් තිබ්බ ෆෝන් දෙකක් කුඩු බයික් ගමන් නිසා. S4 එකට කලින් එක කුඩු උනේ හැප්පිලා
අවසානයට තිබ්බ S4 එක කුඩු උනෙත් බයික් එකේ යද්දී වැටිලා.
ඉතින් ආයේ ගත්තේ නෑ. ටැබ් එක තියෙනවා. ඒත් එකෙන් කරන්නෙ ඩොක්ස් බලන එකයි ඊමේල් බලන එකයි සින්දු අහන බලන එකයි විතරයි![]()
මෙහෙත් එහෙම තමයි තිබුන කටු කැලි පොලෙ ගහලා එක එක විකාර වෙලා පැත්තකම් තිබිලා ආයෙම ගත්තා
ඉතින් ටැබ් එක හොදයි නෙ බන්
අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල් වලට යන්නෙ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යෙයන් ලැගුම්හල් වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලීසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ ගණිකා නිවාස පනතට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්නත් ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණ කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි කියලා ඉස්සෙල්ලා කියපු පනතෙ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ ගනිකාවක් වෙන්න ඕනෙ. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕන. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැඟුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුනා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලීසියට කිසිම බලයක් නෑ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත් ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ග න්න බෑ.
කොයි පැත්තෙන් උනත් අන්තිමේදි තැලෙන්නෙ ප්‍රෙක්ෂක ජනතාව...
යාළුවා;16568980 said:කොයි පැත්තෙන් උනත් අන්තිමේදි තැලෙන්නෙ ප්‍රෙක්ෂක ජනතාව...
මොක්කු????කොයි පැත්තෙන් උනත් අන්තිමේදි තැලෙන්නෙ ප්‍රෙක්ෂක ජනතාව...
මොක්කු????
ප්‍රෙක්ෂකයො ඉන්නේ බලන දේවල් වලට......රේඩියොවට ඉන්නේ ශ්‍රාවකයෝ......
උඹලා රේඩියෝ අහන්නේ ඇස් දෙකෙන් ද......
එහෙනම් කන බොන ඒවත් වෙන තැන් වලින් වෙන්ඩෑ කරනව ඇත්තේ.............
සිංහල බැරි උන් ළිදේ පැනපියව්!!!!!!!!!!!!!!!
මම නං දැනන් හිටිය. කව්රු හරි කියනකන් හිටියේ 
ටැබ් එක අයින් කරන්න ඕනෙ. හරි කරදරේඒ ත්‍රෙඩ් එක ඔබතුමාට වටිනවා බාල වයස්කාරයො නෙ
මෙහෙත් එහෙම තමයි තිබුන කටු කැලි පොලෙ ගහලා එක එක විකාර වෙලා පැත්තකම් තිබිලා ආයෙම ගත්තා
ඉතින් ටැබ් එක හොදයි නෙ බන්
![]()

මොක්කු????
ප්‍රෙක්ෂකයො ඉන්නේ බලන දේවල් වලට......රේඩියොවට ඉන්නේ ශ්‍රාවකයෝ......
උඹලා රේඩියෝ අහන්නේ ඇස් දෙකෙන් ද......
එහෙනම් කන බොන ඒවත් වෙන තැන් වලින් වෙන්ඩෑ කරනව ඇත්තේ.............
සිංහල බැරි උන් ළිදේ පැනපියව්!!!!!!!!!!!!!!!
ලොන්ත කොකටුව.. 
ඈ බොල කිඹුලො අපි කන් දෙකෙන් අහන ගමන් ඇස් දෙකෙන් ත්‍රෙඩ් එක බලනවනෙ...ලොන්ත කොකටුව..
![]()

දීපල්ලකෝ උත්තර