[Announcements] ElaKiri Interactive Radio !

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඈ බොල කිඹුලො අපි කන් දෙකෙන් අහන ගමන් ඇස් දෙකෙන් ත්‍රෙඩ් එක බලනවනෙ...:frown: ලොන්ත කොකටුව..
    :dull:

    ප්‍රේක්ෂකයා කියල කියන එක හරි තමා නේද බන් :baffled: ටී වී බලන ගමන් අහනවත් එක්කනේ. මේකත් ඒවගේ :P
    deepallako uttara :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16572686 said:
    ප්‍රේක්ෂකයා කියල කියන එක හරි තමා නේද බන් :baffled: ටී වී බලන ගමන් අහනවත් එක්කනේ. මේකත් ඒවගේ :P
    deepallako uttara :baffled:
    මට නම් ඉන්නේ රසික ශ්‍රාවක සත්ජනයන්..........මොකද ඔය නල්ලමලේ ත්‍රෙඩ් එක දැම්මත් නොදැම්මත්, ඕකට ආවත් නැතත්, විල්තෙර අහන උන් ඉන්නවා...........

    උඹලට ඉන්නේ අහවල් එවුන් ද මන්දා............:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නම් ඉන්නේ රසික ශ්‍රාවක සත්ජනයන්..........මොකද ඔය නල්ලමලේ ත්‍රෙඩ් එක දැම්මත් නොදැම්මත්, ඕකට ආවත් නැතත්, විල්තෙර අහන උන් ඉන්නවා...........

    උඹලට ඉන්නේ අහවල් එවුන් ද මන්දා............:baffled:
    අපි රේඩියෝ කරන්නෙ නෑනෙ. අපි කිව්වෙ අපි ගැන. ත්‍රෙඩ් එක බලන එකයි, රේඩියෝ අහන එකයි, දෙකම එකම ක්‍රියාවට සම්බන්ධ නිසා අපි ප්‍රේක්ෂක ජනතාව :P:rolleyes:
    ඔයාට සමහර විට අපිව ශ්‍රාවකයො විදියට පේන්න පුළුවන් මොකද ඔයා ත්‍රෙඩ් එකට සම්බන්ධයක් නැත්තන් :P
    #ආතල්ලොජික් :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16570154 said:
    ටැබ් එක අයින් කරන්න ඕනෙ. හරි කරදරේ :dull:
    අපිට පාංද:lol: අනම් මනම් සීන් නිසා 4න් අයින් කලාට දැන් ඒක නැතුවම් බැරි දෙයක් වෙලා:oo:

    ඈ බොල කිඹුලො අපි කන් දෙකෙන් අහන ගමන් ඇස් දෙකෙන් ත්‍රෙඩ් එක බලනවනෙ...:frown: ලොන්ත කොකටුව..
    :dull:

    මමත් කියන්න ගිහින් නොකියා හිටියෙ:P
    :shocked:නිල්වලා ගගෙ පැනපු කිඹුලෙක්ව හොයනවලු:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල:) ගන්න ඒකෙ හොදම එකක් ගනින් බන් නැත්නම් නොමල් එකක් ගනින්:oo:

    මට කරගන්න ඕන වැඩ ටික V එකෙන් වෙනවා. අනිත් දෙකේ ගණන් ලොකු වෙනසක් නැත්තන් ඒවාට යනවා :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16574605 said:
    මට කරගන්න ඕන වැඩ ටික V එකෙන් වෙනවා. අනිත් දෙකේ ගණන් ලොකු වෙනසක් නැත්තන් ඒවාට යනවා :dull:
    එල එල :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අද කිඹුලයියගෙ සෝ එක ....
    6238516.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් ඉන්නේ රසික ශ්‍රාවක සත්ජනයන්..........මොකද ඔය නල්ලමලේ ත්‍රෙඩ් එක දැම්මත් නොදැම්මත්, ඕකට ආවත් නැතත්, විල්තෙර අහන උන් ඉන්නවා...........

    උඹලට ඉන්නේ අහවල් එවුන් ද මන්දා............:baffled:
    අහන උන් ශ්‍රාවකයො අපි අහන ගමන් බල නිසා ප්‍රෙක්ෂකයො බොල කිඹුලියෙ :frown: