[Announcements] ElaKiri Interactive Radio !

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අෆ්ෆා අපි ඒ කාලේ රේඩියෝ ත්‍රෙඩ් වල ගත්ත මෙව්ව එකක් කවුද මේ ළඟක ඉඳන් පටන් අරන් තියෙන්නේ.. පුතේ Account එක බෑන් කරනව ඔය සෙල්ලම Worst උනොත්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Sure ekatama kawruhari minus ekak denna athi:dull::frown:

    ඔව්.. හැබැයි ඇත්ත කතාව මගෙත් හෙන ලොකු සීන් නේ.. ලොල්..

    RePost බුවා;19347086 said:

    අද රේඩියෝ නැද්ද බන්?
    ඇයි දැන් බට්ට රේඩියෝ කරන්නේ නැත්තේ.
    අර ඔප දුප හොයන එකක් කළා නේද?

    මේකට උත්තරයක් දෙනවට වඩා ලේසියි කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහනවා.අම්මප..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ ලෝකේ වැඩියෙන්ම ගරු කරන්නේ රිපොස්ට් බුවාට. සත්තයි... :love::yes::love:;)

    ඒක නෙමේ මම බොගෙන් අහන්නමයි හිටියේ :growl::growl::growl::growl: මෙච්චර පාට පෙට්ටියේ පාට ජාති තියෙන කොට ඇයි දම් පාට ම ‍තෝර ගත්තේ..:(:(:(:( මූ මගේ යූනා ටත් ඇවිත් කෙලීද මන්ද මෙහෙම ගියොත්..:baffled::baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව්.. හැබැයි ඇත්ත කතාව මගෙත් හෙන ලොකු සීන් නේ.. ලොල්..
    Owa ganan gannepa malli :)

    මේකට උත්තරයක් දෙනවට වඩා ලේසියි කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහනවා.අම්මප..
    :lol::lol::rofl:

    ඒක නෙමේ මම බොගෙන් අහන්නමයි හිටියේ :growl::growl::growl::growl: මෙච්චර පාට පෙට්ටියේ පාට ජාති තියෙන කොට ඇයි දම් පාට ම ‍තෝර ගත්තේ..:(:(:(:( මූ මගේ යූනා ටත් ඇවිත් කෙලීද මන්ද මෙහෙම ගියොත්..:baffled::baffled::baffled::baffled:

    Aneda kiyanne, bane megolo ekka, Dark Orchidma paavichchi karanava:growl::(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක නෙමේ මම බොගෙන් අහන්නමයි හිටියේ :growl::growl::growl::growl: මෙච්චර පාට පෙට්ටියේ පාට ජාති තියෙන කොට ඇයි දම් පාට ම ‍තෝර ගත්තේ..:(:(:(:( මූ මගේ යූනා ටත් ඇවිත් කෙලීද මන්ද මෙහෙම ගියොත්..:baffled::baffled::baffled::baffled:

    ඒව කියන්ඩ බෑ...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අෆ්ෆා අපි ඒ කාලේ රේඩියෝ ත්‍රෙඩ් වල ගත්ත මෙව්ව එකක් කවුද මේ ළඟක ඉඳන් පටන් අරන් තියෙන්නේ.. පුතේ Account එක බෑන් කරනව ඔය සෙල්ලම Worst උනොත්..

    සිරාවට.
    කවුද දන්නේ නැ ඔය පරන නරක පුරුදු පටන් ගත්තේ.
    අනිවා කිබුල පුක්ෂණය කරලා තමයි නතර වෙන්නේ.​
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒක නෙමේ මම බොගෙන් අහන්නමයි හිටියේ :growl::growl::growl::growl: මෙච්චර පාට පෙට්ටියේ පාට ජාති තියෙන කොට ඇයි දම් පාට ම ‍තෝර ගත්තේ..:(:(:(:( මූ මගේ යූනා ටත් ඇවිත් කෙලීද මන්ද මෙහෙම ගියොත්..:baffled::baffled::baffled::baffled:

    කවුද යුනා,,,,​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19351555 said:

    කවුද යුනා,,,,​

    ivzixg.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසු අට වයස් සපුරන,
    හෙළ සුභාවිත ගීතයේ මහ රජු,
    පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ
    උපන් දිනය යෙදෙන
    05/12/2015 ශනි දින
    සසල හද විල් තෙරින්
    වසර 3කට පෙර ඔබ රස විදි

    wGkpM.jpg

    රාත්‍රී 8.00 කණිසමට
    ඔබේ රසාවේශනය පිණිස,
    නැවතත් ජාලගතව
    විකාශය වන වග නම්...............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අසු අට වයස් සපුරන,
    හෙළ සුභාවිත ගීතයේ මහ රජු,
    පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ
    උපන් දිනය යෙදෙන
    05/12/2015 ශනි දින
    සසල හද විල් තෙරින්
    වසර 3කට පෙර ඔබ රස විදි

    wGkpM.jpg

    රාත්‍රී 8.00 කණිසමට
    ඔබේ රසාවේශනය පිණිස,
    නැවතත් ජාලගතව
    විකාශය වන වග නම්...............
    :cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අසු අට වයස් සපුරන,
    හෙළ සුභාවිත ගීතයේ මහ රජු,
    පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ
    උපන් දිනය යෙදෙන
    05/12/2015 ශනි දින
    සසල හද විල් තෙරින්
    වසර 3කට පෙර ඔබ රස විදි

    wGkpM.jpg

    රාත්‍රී 8.00 කණිසමට
    ඔබේ රසාවේශනය පිණිස,
    නැවතත් ජාලගතව
    විකාශය වන වග නම්...............

    :eek::cool:
     
    :):)