[Announcements] ElaKiri Interactive Radio !

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හිතවත් සසල හද විල් තෙර රසික සත් ජනයෙනි,

    හෙට දින-එනම් 25/03/2016 දින සසල හද විල් තෙර වැඩසටහනට ඔබ වෙත ගෙන ඒමට නොහැකි බව ඉතාම කාරුණිකව දන්වමි. අපගේ නිල පරිගනක අනුග්‍රාහකයන් වන ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත් යුරාජ් හෙවත් ලැප් බඩා විසින් මාගේ පරිගනකයේ අකර්මන්‍ය වූ බැටරිය තාම මා වෙත ලබාදී නොමැති වීම එයට හේතුවයි. දැන් පරිගනකය හිටි අඩියේ ම අකර්මන්‍ය වේ. මේ තත්ත්වය සමහන් කර ගෙන හෙට දිනය වෙනුවට ලබන සිකුරාදා දින වැඩසටහන ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

    මේ සම්බන්ධව ඔබ ගේ විරෝධය ලැප් බඩා මහතා වෙත දන්වන්නේ නම් මැනවි. එවිටවත් ඔය හෝහපුට්ටා:growl: මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩාගෙ යූසර් සීපී එකට දෙමු වැඩේ :cool::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    මා හිතවත් සසල හද විල් තෙර රසික සත් ජනයෙනි,

    හෙට දින-එනම් 25/03/2016 දින සසල හද විල් තෙර වැඩසටහනට ඔබ වෙත ගෙන ඒමට නොහැකි බව ඉතාම කාරුණිකව දන්වමි. අපගේ නිල පරිගනක අනුග්‍රාහකයන් වන ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත් යුරාජ් හෙවත් ලැප් බඩා විසින් මාගේ පරිගනකයේ අකර්මන්‍ය වූ බැටරිය තාම මා වෙත ලබාදී නොමැති වීම එයට හේතුවයි. දැන් පරිගනකය හිටි අඩියේ ම අකර්මන්‍ය වේ. මේ තත්ත්වය සමහන් කර ගෙන හෙට දිනය වෙනුවට ලබන සිකුරාදා දින වැඩසටහන ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

    මේ සම්බන්ධව ඔබ ගේ විරෝධය ලැප් බඩා මහතා වෙත දන්වන්නේ නම් මැනවි. එවිටවත් ඔය හෝහපුට්ටා:growl: මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.

    මොන වස්ත්‍රයක්ද මේ බඩා මාමි කොරන්නෙ :baffled::baffled::growl::growl::growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මා හිතවත් සසල හද විල් තෙර රසික සත් ජනයෙනි,

    හෙට දින-එනම් 25/03/2016 දින සසල හද විල් තෙර වැඩසටහනට ඔබ වෙත ගෙන ඒමට නොහැකි බව ඉතාම කාරුණිකව දන්වමි. අපගේ නිල පරිගනක අනුග්‍රාහකයන් වන ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත් යුරාජ් හෙවත් ලැප් බඩා විසින් මාගේ පරිගනකයේ අකර්මන්‍ය වූ බැටරිය තාම මා වෙත ලබාදී නොමැති වීම එයට හේතුවයි. දැන් පරිගනකය හිටි අඩියේ ම අකර්මන්‍ය වේ. මේ තත්ත්වය සමහන් කර ගෙන හෙට දිනය වෙනුවට ලබන සිකුරාදා දින වැඩසටහන ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

    මේ සම්බන්ධව ඔබ ගේ විරෝධය ලැප් බඩා මහතා වෙත දන්වන්නේ නම් මැනවි. එවිටවත් ඔය හෝහපුට්ටා:growl: මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.
    දැන් ඉතින් හොදටම කුරු කුරු ගායි ඉන්න වෙන්නේ නෑ:sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මා හිතවත් සසල හද විල් තෙර රසික සත් ජනයෙනි,

    හෙට දින-එනම් 25/03/2016 දින සසල හද විල් තෙර වැඩසටහනට ඔබ වෙත ගෙන ඒමට නොහැකි බව ඉතාම කාරුණිකව දන්වමි. අපගේ නිල පරිගනක අනුග්‍රාහකයන් වන ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත් යුරාජ් හෙවත් ලැප් බඩා විසින් මාගේ පරිගනකයේ අකර්මන්‍ය වූ බැටරිය තාම මා වෙත ලබාදී නොමැති වීම එයට හේතුවයි. දැන් පරිගනකය හිටි අඩියේ ම අකර්මන්‍ය වේ. මේ තත්ත්වය සමහන් කර ගෙන හෙට දිනය වෙනුවට ලබන සිකුරාදා දින වැඩසටහන ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

    මේ සම්බන්ධව ඔබ ගේ විරෝධය ලැප් බඩා මහතා වෙත දන්වන්නේ නම් මැනවි. එවිටවත් ඔය හෝහපුට්ටා:growl: මාගේ ලැප් බැටරිය ඉක්මනින් මට ලබා දෙනු ඇත.

    :dull::dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    :(:(:( යුරාජ් බඩාව කිඹුලම කාපිය :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක රසික සත් ජනයෙනි,
    මාගේ ලැප් බැටරිය ඊයේ රාත්‍රී 10ට පමණ අප ගේ නිල පරිගනක අනුග්‍රාහක යුරාජ් සහෝදරයා විසින් මා වෙත ලබා දෙන්නට යෙදුනු බව සතුටින් දන්වමි.
    ලංකාවේ සොයා ගැනීමට නොහැකි වූ (ඒ කාලේ කිව්වේ නං ටොෂිබ රොක්ස් කියල හැබැයි!:dull:) බැටරිය විදෙස් රටකට යනු පුගුලෙකු ලවා ගෙන්වා දීම ගැන ඒ මහතා හට මාගේ නොවක් තුති පුද කරමි.
    ගිය කිවිදින ඔබට ගෙන ඒමට නොහැකි වූ සසල හද විල් තෙර මෙම සිකුරාදා දින ගෙන ඒමට කටයුතු සංවිධානය කොට ඇති බව මෙසේ බඩා මාමාට පුණ්‍යානුමෝදනාපූර්වක ව දන්වමි!
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ

    BUMP
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මාගේ හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක රසික සත් ජනයෙනි,
    මාගේ ලැප් බැටරිය ඊයේ රාත්‍රී 10ට පමණ අප ගේ නිල පරිගනක අනුග්‍රාහක යුරාජ් සහෝදරයා විසින් මා වෙත ලබා දෙන්නට යෙදුනු බව සතුටින් දන්වමි.
    ලංකාවේ සොයා ගැනීමට නොහැකි වූ (ඒ කාලේ කිව්වේ නං ටොෂිබ රොක්ස් කියල හැබැයි!:dull:) බැටරිය විදෙස් රටකට යනු පුගුලෙකු ලවා ගෙන්වා දීම ගැන ඒ මහතා හට මාගේ නොවක් තුති පුද කරමි.
    ගිය කිවිදින ඔබට ගෙන ඒමට නොහැකි වූ සසල හද විල් තෙර මෙම සිකුරාදා දින ගෙන ඒමට කටයුතු සංවිධානය කොට ඇති බව මෙසේ බඩා මාමාට පුණ්‍යානුමෝදනාපූර්වක ව දන්වමි!

    ලෙනොවෝ රොක්ස් නේ දැන්