[Announcements] ElaKiri Interactive Radio !

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අද දින රේඩියෝ විකාශණය නොවේ..... වැස්සට විනාඩි 5ක් විදුලිය ඇත.... නැවත 5ක් නැත..... එම නිසා විකාශණය අත්හිටුවන ලදි..... සාමාව භජනය කොට අගහරුවාදා වැඩසටහනට සම්බන්දවන ලෙස ඉල්ලා සිටිමි....

    ස්තූතියි...!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද දින රේඩියෝ විකාශණය නොවේ..... වැස්සට විනාඩි 5ක් විදුලිය ඇත.... නැවත 5ක් නැත..... එම නිසා විකාශණය අත්හිටුවන ලදි..... සාමාව භජනය කොට අගහරුවාදා වැඩසටහනට සම්බන්දවන ලෙස ඉල්ලා සිටිමි....

    ස්තූතියි...!

    :baffled::dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene

    අපගේ බලාපොරොත්තු කඩ කල තරිදුවා ට අපගේ බලවත් මෙවුවා එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද දින රේඩියෝ විකාශණය නොවේ..... වැස්සට විනාඩි 5ක් විදුලිය ඇත.... නැවත 5ක් නැත..... එම නිසා විකාශණය අත්හිටුවන ලදි..... සාමාව භජනය කොට අගහරුවාදා වැඩසටහනට සම්බන්දවන ලෙස ඉල්ලා සිටිමි....

    ස්තූතියි...!
    ;););)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අද දින රේඩියෝ විකාශණය නොවේ..... වැස්සට විනාඩි 5ක් විදුලිය ඇත.... නැවත 5ක් නැත..... එම නිසා විකාශණය අත්හිටුවන ලදි..... සාමාව භජනය කොට අගහරුවාදා වැඩසටහනට සම්බන්දවන ලෙස ඉල්ලා සිටිමි....

    ස්තූතියි...!

    ස්තුතියි :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත්ත උඩුගත/බාගත වීමේ තත්ත්වය අතිශය හීන වී ඇති බැවින් ද, හතර වටින් ම පාරවල් වතුරින් පිරී පවතින බැවින් ද, කොයි මොහේතේ ගං වතුරට කොටුවේදැයි බියකින් පසුවන බැවින් ද, ඒ නිසා කල්වේලා ඇතිව නිවසට ප්‍රවිශ්ඨ විය යුතු නිසා ද අද දින සසල හද විල් තෙර ජාලගත නොවන බැව් කරුණාවෙන් සළකන්න.

    වර්ෂාව සමතික්‍රමණය වූ පසු ලබන කිවි දින වැඩසටහන ජාලගත වන බව ද කරුණාවෙන් සළකන්න.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    kibula aiyata karadarayak nane..............:D:D:D:D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    දත්ත උඩුගත/බාගත වීමේ තත්ත්වය අතිශය හීන වී ඇති බැවින් ද, හතර වටින් ම පාරවල් වතුරින් පිරී පවතින බැවින් ද, කොයි මොහේතේ ගං වතුරට කොටුවේදැයි බියකින් පසුවන බැවින් ද, ඒ නිසා කල්වේලා ඇතිව නිවසට ප්‍රවිශ්ඨ විය යුතු නිසා ද අද දින සසල හද විල් තෙර ජාලගත නොවන බැව් කරුණාවෙන් සළකන්න.

    වර්ෂාව සමතික්‍රමණය වූ පසු ලබන කිවි දින වැඩසටහන ජාලගත වන බව ද කරුණාවෙන් සළකන්න.

    අවුලක් නෑ කිබුල් මාමෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත්ත උඩුගත/බාගත වීමේ තත්ත්වය අතිශය හීන වී ඇති බැවින් ද, හතර වටින් ම පාරවල් වතුරින් පිරී පවතින බැවින් ද, කොයි මොහේතේ ගං වතුරට කොටුවේදැයි බියකින් පසුවන බැවින් ද, ඒ නිසා කල්වේලා ඇතිව නිවසට ප්‍රවිශ්ඨ විය යුතු නිසා ද අද දින සසල හද විල් තෙර ජාලගත නොවන බැව් කරුණාවෙන් සළකන්න.

    වර්ෂාව සමතික්‍රමණය වූ පසු ලබන කිවි දින වැඩසටහන ජාලගත වන බව ද කරුණාවෙන් සළකන්න.
    attachment.php
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,008
    113
    adala nene
    කොරන්න වෙයි ද දන්නේ කුකුළණි....
    වහිනව නේහ් හිටගෙන ** හෝදන්න.....
    :dull::dull::dull::dull:

    බය කරන්න එපා කිබුලා මාමි
    අද හිටිවන කවිද යන්නෙ රේඩියෝවෙ