මෙතන කියන්නේ ඌට උපරිම තුනයිනෙ ගන්න පුළුවන්. => මේකත් වැරදි. act එකකින් දීල තියෙන leave entitlement එක එහෙම රෙස්ට්‍රික්ට් කරන්න බැහැ, ආයතනයට ඕන විදිහට. . කෙලින්ම ලේබ department යන්න.ඔව් මචං ඒක හරි. එහෙම ගෙවන්නේ නෑ.
මෙතන කියන්නේ ඌට උපරිම තුනයිනෙ ගන්න පුළුවන්. ඉතුරු ඒවට ගෙවනවා කියනවා. නමුත් ගෙවන්නේ එක කන්සිඩර් කරලා. Allowances අත ඇරලා.
හැබැයි ඌ කලින් යනවනෙ. ඌට දවස් 20කට ගෙවන්න වෙනවා. ඒ ගෙවෙද්දී basic + allowances 2ම ගෙවන්න ඕනිලු