Anonymousලා වැඩ පටන් අරන්ද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    274791486_10226698010654503_6158034787884139736_n.jpg


    දැනට RT and Kremlin කියන Defense Ministry සයිට්ස් ඩවුන් වෙලා නේද?
    මුන් සොට් එක දීලා වෙන්න බෑ ද? (පුටිමම වැහුවද දන්නෙත් නෑ හැබැයි)


    ඒක එහෙම නම් ආතල් ම තමා. මාර මාර සීණ් තියේ ඉස්සරහට
     
    • Like
    Reactions: nidarsha91

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Site eka update karanawada danne.
    Putin kiwwada danne aluth theme ekak damme nathnam wedi thiyanawa kiyala...
     
    • Haha
    Reactions: SK29

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    View attachment 161924

    දැනට RT and Kremlin කියන Defense Ministry සයිට්ස් ඩවුන් වෙලා නේද?
    මුන් සොට් එක දීලා වෙන්න බෑ ද? (පුටිමම වැහුවද දන්නෙත් නෑ හැබැයි)


    ඒක එහෙම නම් ආතල් ම තමා. මාර මාර සීණ් තියේ ඉස්සරහට
    RT eka 3 parak down wuna :yes:
    Dan nam wada hebei
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඩවුන් කරපු සයිට්ස් මොනාද? ඒවා යුද්දෙට කොච්චර වැදගත්ද?
     
    • Haha
    Reactions: errors

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    හ්ම්ම්ම
    ඒත් බන් පට්ට වැඩ්ඩෝ නේද රෂියා වල ඉන්නෙත්
    මම හිතුවේ නෑ ඇනෝනිමස්ලා එච්චර සෙල්ලම් දාවි කියලා රෂියා වලට

    මොකද යක්ක පුත්තු සෙට් එකක් ඉන්නවනේ හැකින් සයිඩ් එකේ උන්ගේත්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    Anon lata paya bageka DDOS ekakwath gahaganna barida bn. okun patta padiri set ekak. Mn Evil Forum innakota eka teruna.
    ඔව්
    හොඳට තේරෙනවා උන් හිතලා කරනවා නෙමේ දෙන අණකට වැඩ කරනවා කියලා
    3/4 බයිලා තමා
    මන් හිතන්නේ වැඩ්ඩෝ ඉන්නේ රෂියා වල
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අරුන් ඩවුන් කරනවා මුන් අප් කරනවා මොන ජෝක් ද බන් මේ
    පුටින්ට තියෙන්නේ යුක්රෙනුත් උන්ගේ රටේ කැල්ලක් කරගන්ඩ ඉකමනට

    Anon lata paya bageka DDOS ekakwath gahaganna barida bn. okun patta padiri set ekak. Mn Evil Forum innakota eka teruna.
    දැන් බන් DDOS ගහලා වැඩක් නැ බන්
    ------ Post added on Feb 27, 2022 at 12:43 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    Website down karala ඇති පලේ මොකක්ද බන්.
    සන්නිවේදන ක්‍රම නේ මචං
    ඒ විතරක් නෙමේ ඔන්ලයින් ඔපරේට් වෙන හැමදේම හැක් කරලා ඩවුන් කලොත් බඩුම තමා නේහ්
     
    • Love
    Reactions: Nidarshana_k