Anonymous Emails + කැමති නමකින් ඊ මේල්
කට්ටියට තමන්ගේ නියම නමින් නැතුව වෙන වෙන අය යවන විදියට එමඉල් එක ඒක ලැබෙන කෙනාට පෙන්නන්න යවන්න පුදුම ආසාවක් තියනවනේ. ඉතින් ඒ ආසාව නිසා ඒ වගේ සේවාවක් සපයන වෙබ් අඩවි හොයාගන්න මාර කට්ටක් කනවනේ. එහෙම හොයාගත්තම එක්කො ඒ ස්ක්රිප්ට් එක වැඩ කරන්නේ නෑ, එහෙම නැත්නම් මේක එන්නෙ මෙන්න මේ වෙබ් අඩවියෙන් කියලා ටෙක්ස්ට් ලයින් එකන් වැටෙනවා. ඒක අයින් කරගන්න සල්ලි ගෙවන්න කියනවා. එහෙමත් නැත්නම් ඒ මොකුත් නැත්නම් ඒ ස්ක්රිප්ට් එකෙන් අපිට නිකන් වචන ටිකක් යවනව මිසක් ඒ යවන ලිපියට කිසිම රූපයක් (තම්බ්නේල්) කිසිම සබැඳියක් එහෙම දාලා යවන්න බැහැනේ. ඒත් මම අද මේ කියලා දෙන්න යන්නේ ඒ කිසිම ක්රමයක් නැතුව තමන්ගේ පරිගනකයෙන්ම ඒ වැඩේ කරගන්න විදිය.
මෙන්න මෙවා තමයි ඕන වෙන්නේ..
1. මොසිල්ලා තන්ඩර්බර්ඩ්
2. SMTP පහසුකම සහිත ඊ මේල් ගිනුමක්/සේවාවක් ( මෙන්න මේ කට්ටියගෙන් නම් අඩුවට ඊ මේල් ගිනුම් අරගන්න පුලුවන් )
අත්හදා බැලීමේ පහසුව තකා මම මේ වෙනුවෙන්ම වෙනම ඊ මේල් ලිපිනයක් හදලා තියනවා. ඒක පාවිච්චි කරන්න සම්පූර්න අවසර තියනවා … [email protected]
දැන් මෙහෙමයි. මුලින්ම අදාල ඊ මේල් ගිනුම හදා ගත්තට පස්සේ තන්ඩර්බර්ඩ් පරිගනකයේ ස්ථාපනය කරගන්න. ඊ ලඟට තන්ඩර්බර්ඩ් ඕපන් කරගෙන File > New > Mail Account Click කරන්න.
ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා.
ඒ හිස් තැන් ටික පුරවන්න ඕන. මම ඔයාලගේ පහසුව වෙනුවෙන් මේ සඳහාම ඊ මේල් ගිනුමක් හදල තියනවා. ඒක පාවිච්චි කරලා අත්හදා බලන්න.
Name – Google
Email Address – [email protected]
Password – 123456
ඊ ලඟට Continue කියන Button එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි.මෙතනදි අපි දුන්න Credentials වලට අනුව අපේ ඊ මේල් ගිනුම තන්ඩර්බර්ඩ් වලින් ලොකේට් කර ගන්නවා. ඊට පස්සෙ Create Account කියන Button එක Click කරන්න
ඊට පස්සේ ඒ ඊ මේල් ගිනුම තන්ඩර්බර්ඩ් වලට ඇඩ් වෙනවා. එතකොට පේන්නේ මෙන්න මේ වගේ. ( මගේ ඉතින් තව වෙන වෙන Accounts තියන නිසා මෙහෙම ලිස්ට් එකක්ම පෙන්නන්නේ. )
දැන් ඊ මේල් ගිනුමේ නම උඩ Right Click කරලා එන මෙනු එකෙන් Settings Click කරන්න.
එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක එනවා. මෙතන තමයි අපේ වැදගත්ම තැන. මෙතනින් තමයි අපි අපේ ඊ මේල් ලිපිනයට අලුත් වෙස් මූන දාන්නෙ. පහල පින්තූරයේ කියලා තියන විදිහට [email protected] කියන ලිපිනය වෙනුවන [email protected] කියල දෙන්න. ( අපි මෙතනට දෙන නම තමයි අපේ මේ ලිපිනයෙන් යවන ඊ මේල් එක ලැබෙන කෙනාට පේන්නේ. වෙන කිසිම වෙනසක් අත්හදා බලන්න යන්න එපා. එහෙම උනොත් වැඩේ බකල් වෙයි. Click OK
ෆුහ්හ් .. ඔන්න දැන් settings හදලා ඉවරයි. දැන් ඉතින් අපේ ඊ මේල් වෙස් මුහුන දාලා ඉවරයි. දැන් තියන්නේ අපි කරපුව හරිද කියලා බලන එක. දැන් “Write News Message” click karanna කරන්න.
ඊට පස්සේ පහල පෙන්නල තියන විදියට තමන්ට ඕන විදියට ඊ මේල් එක හදාගන්න.හදාගෙන ඉවර උනාට පස්සේ ඉතින් ආයේ බල බල ඉන්නේ නැතුව ඊ මේල් එක ඔයාලගේ ඊ මේල් ලිපිනයට යවලා බලන්න. මගේ [email protected] එකට නම් එවන්න එප. ඒක මම මෙතන use කරේ උදාහරණයක් විදියට පෙන්නන්න විතරයි.
දැන් ඉතින් යවලත් ඉවරයිනේ. දැන් එහෙනම් තම තමන්ගේ ඊ මේල් ගිනුම් වලට ගිහිල්ලා බලන්න. ඊ මේල් එක ඇවිල්ලද කියලා. දැන් අපි මේ උදාහරනයේ යැව්වේ [email protected] කියන ලිපිනයටනේ. ඉතින් ඔන්න පහල පින්තූරයේ තියනවා ඒ ලිපිනයට ආව ඊ මේල් එක. කොහොමද වැඩේ සාර්තකයි නේද ?
එහෙනම් ඔන්න වැඩේ හරි. සාක්ශි එක්කම කරලා පෙන්නුවා. තව දෙයක්. ඔයාලගේ තන්ඩර්බර්ඩ් එකට [email protected] Add කරගන්නකොට Crtificate Error එකක් එයි. ඒක ඉග්නොරෙ කරලා දාන්න. ඒක එන්නේ මගේ SSL Certificate එකේ පොඩි ප්රශ්නයක් නිසා. (Self Generated එකක් ). අපි වගේ බ්ලොග් කාරයොන්ට සල්ලි දීලා ඕවා ගන්න පිස්සුද නේද. ඒක නිසා ඔය වගේ ප්රශ්න වලට මූන දෙන්න වෙනවා.
මේ ලිපිය හදන්න නම් මම ටිකක් මහන්සි උනා. කියවල ඉවර වෙලා මගේ හිත හැදෙන්න එක වචනයක් වත් කියලා යන්න. ඒක මට ලොකු උදව්වක් තව මේ වගේ දේවල් ඉස්සරහටත් ලියන්න. කරලා බලලා ගුන දොස් එහෙමත් තරහා නැතුව කියන්න. පුලුවන් නම් පින්තුරයක් එහෙම දාන්න මටත් බලන්න.
If You Can Make Your Comments Here Also.

Last edited: