Anonymously net surf කරන්න නියම proxy software එකක් (Spotflux)
යාලුවනේ . ඔයාල දන්නවා ඇති අපි net surf කරද්දී එක එක අවශ්‍යතා සඳහා අපේ IP එක hide කරගනන්ව ඒ සඳහා අපි විවිද උපක්‍රම භාවිතා කරනවා..
දැන් අද දෙන්න යන්නේ IP hide කරන soft එකක් නෙවෙයි අපේ IP එකට උඩින් proxy කියන වැස්මක් දාගෙන net surf කරන්න පුළුවන් soft එකක් .. අහ්හ් තව දෙයක් ඔයාගේ net connection එක slow වගේ නං මේ soft එක පාවිච්චි කරාම පොඩ්ඩක් වේගේ වැඩි කරගන්නත් පුළුවනි.. අපි බලමුකෝ මේ software එක භාවිතා කිරීමෙන් ඇති වෙන වාසි..
ඉන්ස්ටෝල් කරන්න භාවිතා කරන්න ඉතාම පහසුයි .
ENCRYPTED & SECURE CONNECTION (සිංහල තේරුම කියන්න තේරෙන්නේ නැහැ ආරක්ෂාකාරී net surf කිරීමක් වගේ අදහසක් එන්නේ )
MALWARE සහ VIRUS වලින් ආරක්ෂා කරනවා .
ඔබව TRACK කිරීමට භාවිතා වන TRACKING COOKIES අයින් කරනවා.
යන්න බැරි අඩවි වලට ඉතා පහසුවෙන් ඔබව ලඟා කරනවා (blocked site)
advertiesment නැති software එකක් වීම.
හම්මේ .. තවත් කියනන් දෙයක් නැහැ .. පාවිච්චි කරලම බලන්නකෝ..

සියලුම දෙනාට බුදුසරණයි ...ආයෙත් තවත් අලුත් දෙයකින් අපි හම්බුවෙමු.
https://www.dropbox.com/s/n37lqyi0vdgh80u/proxy%20soft.rar
යාලුවනේ . ඔයාල දන්නවා ඇති අපි net surf කරද්දී එක එක අවශ්‍යතා සඳහා අපේ IP එක hide කරගනන්ව ඒ සඳහා අපි විවිද උපක්‍රම භාවිතා කරනවා..
දැන් අද දෙන්න යන්නේ IP hide කරන soft එකක් නෙවෙයි අපේ IP එකට උඩින් proxy කියන වැස්මක් දාගෙන net surf කරන්න පුළුවන් soft එකක් .. අහ්හ් තව දෙයක් ඔයාගේ net connection එක slow වගේ නං මේ soft එක පාවිච්චි කරාම පොඩ්ඩක් වේගේ වැඩි කරගන්නත් පුළුවනි.. අපි බලමුකෝ මේ software එක භාවිතා කිරීමෙන් ඇති වෙන වාසි..
ඉන්ස්ටෝල් කරන්න භාවිතා කරන්න ඉතාම පහසුයි .
ENCRYPTED & SECURE CONNECTION (සිංහල තේරුම කියන්න තේරෙන්නේ නැහැ ආරක්ෂාකාරී net surf කිරීමක් වගේ අදහසක් එන්නේ )
MALWARE සහ VIRUS වලින් ආරක්ෂා කරනවා .
ඔබව TRACK කිරීමට භාවිතා වන TRACKING COOKIES අයින් කරනවා.
යන්න බැරි අඩවි වලට ඉතා පහසුවෙන් ඔබව ලඟා කරනවා (blocked site)
advertiesment නැති software එකක් වීම.
හම්මේ .. තවත් කියනන් දෙයක් නැහැ .. පාවිච්චි කරලම බලන්නකෝ..

සියලුම දෙනාට බුදුසරණයි ...ආයෙත් තවත් අලුත් දෙයකින් අපි හම්බුවෙමු.https://www.dropbox.com/s/n37lqyi0vdgh80u/proxy%20soft.rar
Last edited: