නැවතත්........
දහසකුත් බලාපොරොත්තු......!!!!!!!
තවත් රැයක් ඉන්දියානුවන්ට ද ?
දෝනිගේ උන්ට දුවන්න ගහන්න .......
හෙට පැවැත්වෙන තරගයේදී අපේ කොල්ල්ලන්ට එකා මෙන් එකමුතු වී කොලි කුට්ටුවා ඇතුළු කයිකාරින්ව පරාද කිරීමට සියළු දිරිය සහ වාසනාව (වැස්සෙන්) ලැබේවා......!

ඉන්දියාවට ගහනවානම් අපේ උන්ම තමා.... NDTV කාරයොත් බයවෙලා දගලන්නේ ඒකයි.

1 Country
1 Passion
Cricket

Last edited:
හු*ත හෙට වහිනවලු බං.