මචංලා මට මෙන්න මේ අවුල ලිහා ගන්න හැටි කියල දෙන්න. මෙන්න මේකයි කෝඩ් එක.
ඔය කෝඩ් එකේ මචංලා පලවෙනි if block එක ඇතුලේ තියෙන echo '<h1>Heading 1</h1>'; මේ ස්ටේට් මන්ට් එක පලවෙනි if block එක run වෙන කොට වැඩ කරන්න ඕන.
හැබැයි පලවෙනි if block එකෙන් එකේ ඇතුලේ තියෙන nested if block එකට ආවම echo '<h1>Heading 2</h1>'; මේ ස්ටේට් මන්ට් එක වැඩ කරන්න ඕන හැබැයි මේ අවස්තාවෙදී පලවෙනි if block එකේ තිබ්බ echo '<h1>Heading 1</h1>'; මෙන්න මේ ස්ටේට් මන්ට් එක වැඩ නොකර යන්න ඕන. ඒකියන්නේ <h1>Heading 1</h1> print වෙන්නේ නැතිව යන්න ඕන.
මචංලා මේකට මම css ,js solutions භාවිතා කරන්න කැමති නෑ PHP වලන් මේක කරගන්න හැටි කියල දෙන්න.
තෑන්ක්ස් JB.
PHP:
<?php
$level_one = 'ok';
if (isset($level_one)) {
echo '<h1>Heading 1</h1>';
$level_two = 'ok';
if (isset($level_one) && isset($level_two)) {
echo '<h1>Heading 2</h1>';
}
}
?>